වත්ත බද්දට දුන් ලංගම ඇස්සට දත නියවයි

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රුපියල් කෝටි එක්දහස් විසි පහකට තක්සේරු කරමින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් කොළඹ ඉඩම් කට්ටි දහතුනක් මීට වසර හතකට පෙර පවරා දුන් පෞද්ගලික සමාගම මේ වන විට වසා දමා තිබීම නිසා එම ඉඩම් යළි පවරා ගැනීම බරපතළ අර්බුදයක් බවට පත්ව තිබේ.
    මෙම ඉඩම් එම පෞද්ගලික සමාගමට පවරා ඇත්තේ මණ්ඩලයේ සේවකයන්ගේ වසර පහක හිඟ අර්ථ සාධක අරමුදල් ගෙවීමට මුදල් ලබා ගැනීම සඳහා වන නමුත් ඉඩම් පැවරීමෙන් පසු එම සමාගම කිසිදු මුදලක් මණ්ඩලයට ලබාදී නැත. ඉකුත් දෙදහස් දහයත් දෙදහස් පහළොවත් අතර කාලය සඳහා අර්ථසාධක අරමුදලට ගෙවීමට තිබූ හිඟ දායක මුදල රුපියල් කෝටි අටසිය හැට පහකි. එවකට ප්‍රවාහන ඇමැතිවරයා වූ නිමල් සිරිපාලද සිල්වා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව ඒ සඳහා කැබිනට් අනුමැතියද ලැබී තිබේ.

    ඉඩම් පවරා සේවක අර්ථසාධක අරමුදල් වෙනුවෙන් හිලව් කිරීම සඳහා ද කැබිනට් අනුමැතිය ලැබී තිබූ නමුත් ඉඩම් පවරා ගැනීමෙන් පසු එම සමාගම වසා දමන තෙක් කිසිදු මුදලක් අරමුදලට බැර කර නැත.

    වේරහැර මධ්‍යම වැඩපොළට අයත්ව තිබූ ශ්‍රී ලංකා යුද හමුදාවේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයීය ශික්ෂණ රෝහල හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පිහිටි ඉඩම්, ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පිහිටි ඉඩම, මොරටුව රියැදුරු අභ්‍යාස විද්‍යාලය පිහිටි ඉඩම සහ පිළියන්දල බස් නැවතුම්පොළ පිහිටි ඉඩම එසේ පවරා දී තිබෙන ඉඩම් අතර වෙයි.

    මීට අමතරව මහරගම, කැස්බෑව, මොරටුව, හා කටුබැද්ද බස් රථ ඩිපෝ සහ හෝමාගම ඩිපෝව පිහිටි ඉඩමද මෙලෙස පවරනු ලැබ ඇත.

    ඉඩම් පැවරීම සඳහා දෙදහස් දහසය වසරේ ජුනි මස හත් වැනිදා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඉන් මාස පහකට පසු සමාගම වසා දමා තිබේ.

    ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය පිළියන්දල, කැස්බෑව, හෝමාගම, මහරගම, මොරටුව, හා කටුබැද්ද යන ඩිපෝවලට අයත් ඉඩම් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ආසන්න ඉඩම පවරා දෙන ලෙස කර තිබෙන ඉල්ලීමද එම සමාගම මේ දක්වා ඉටු කර නැත.

    ආයතනයට පවරා ඇති මෙම ඇතැම් ඉඩම් පිටස්තර පුද්ගලයන්ද පරිහරණය කරමින් මුදල් උපයමින් සිටින නමුත් ගමනාගමන මණ්ඩලයට කිසිදු පියවරක් ගැනීමට හැකියාවක් නොමැති බව එම මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කළේය.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,887
    1
    58,145
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉඩම් පැවරීම සඳහා දෙදහස් දහසය වසරේ ජුනි මස හත් වැනිදා කැබිනට් අනුමැතිය ලැබී තිබෙන අතර ඉන් මාස පහකට පසු සමාගම වසා දමා තිබේ.

    ගමනාගමන මණ්ඩලයේ මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය පිළියන්දල, කැස්බෑව, හෝමාගම, මහරගම, මොරටුව, හා කටුබැද්ද යන ඩිපෝවලට අයත් ඉඩම් සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට ආසන්න ඉඩම පවරා දෙන ලෙස කර තිබෙන ඉල්ලීමද එම සමාගම මේ දක්වා ඉටු කර නැත.
    කිර්ති වර්ණකුලසූරිය ලියපු එකක් වගෙ. :-D :-D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001

    සිරිපාල ඇහැරිලා ඉන්න වෙලාවක පොලීසියට අරන් ගිහින් දෙක තුනක් ඇන්නනං කියයි සමාගම කොහෙද තියෙන්නෙ කියල :lol:
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    නිමල් තැරිපාල ධාතු කොටා කම්බ හොරෙක් නේ. වේශිගේ පුතා ජපන් තානපතිගෙනුත් පගාව ඉල්ලලා මාට්ටු උන හරිනම් ඇට තලලා හිරේ ඉන්න ඔනේ වේශ බල්ලෙක්.