වත්මන් ඉන්දියානුවන් ගැන...

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අන්න මචං උබ දකුණට කියවනකොට නම් අපිටත් රිදෙනවා .
    මන් ඉන්නේ නුගේගොඩ උනත් දකුණේ කොල්ලෙක් .
    යකෝ දකුණ තමයි ලංකාවම පාලනය කරන්නේ . :frown:
    පලනය කරන කබරය නිසා වෙන්න අති උන් සක්කිලි ගානට කිට්ටුවෙන්නෙ
    **
    කෙල්ලො රෙප් කරල රෙකොඩ් තියන්නෙ,මිනිහව මරල ගැනිව දුශනය කරන හිගන සක්කිලි හැතිකරෙ ඉන්නෙ මාතර හම්බන්තොට උබ චෙන්නයි ගියාට තාම කතරගමවත් ගිහින් නැහැ වගෙ.
    **
    පලයං යකෝ යන්න... ශ්‍රී ලඞ්කාව කියන්නෙ සුපිරි සභ්‍ය සංස්කෘතියක් තියෙන බොහොම ධාර්මික රටක්.. උඹත් NGO සල්ලි වලිං යැපෙන බටහිර ගැත්තෙක්.. :v
    :yes:
    සුපිරි සභ්‍ය සංස්කෘතියක්
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    **
    කෙල්ලො රෙප් කරල රෙකොඩ් තියන්නෙ,මිනිහව මරල ගැනිව දුශනය කරන හිගන සක්කිලි හැතිකරෙ ඉන්නෙ මාතර හම්බන්තොට උබ චෙන්නයි ගියාට තාම කතරගමවත් ගිහින් නැහැ වගෙ.
    **
    පලයං යකෝ යන්න... ශ්‍රී ලඞ්කාව කියන්නෙ සුපිරි සභ්‍ය සංස්කෘතියක් තියෙන බොහොම ධාර්මික රටක්.. උඹත් NGO සල්ලි වලිං යැපෙන බටහිර ගැත්තෙක්.. :v

    ඔව් දකුණට කියවනවා කියන්නේ ඉතින් වැඩ වරද්ද ගන්නවා කියන එක තමයි :(
     
    andrewsmith

    Member
    Feb 26, 2011
    2,839
    136
    0
    issara kotahena den gampaha pette
    ඔව් ..
    ඕනෙම රටක එහෙමනේ මචං .
    ලංකාවෙත් ඉන්නවා තමන්ගේ අම්ම අප්පා අඳුරන්නේ නැති උන් ..
    පාරේ මාර්ග ආචාර ධර්ම දන්නේ නැති උන් .
    කිසිම කෙනෙක්ට කිසි උදවුවක් කරන්න අකමැති කුහක උන් .

    මම නම් දකින විදියට මේ රටවල් දෙකේ කිසිම වෙනසක් නැහැ .
    මොකද ඉන්දියන් කාරයාගේ ලේ වල තියන හැම ගතියක්ම මේකේ එකාගේ ලේ වලත් තියනවා .
    ඒක නිසා අපිත් එහෙම උන්ම තමයි . ඉන්දියන් එකා නරක එකා කියල ශ්‍රී ලංකා කාරයා හොද එකා වෙන්න බෑ :lol:

    හොද උනුත් ඉන්නවා නරක ඈයොත් ඉන්නවා .

    uba dakunu palathe wenna one lol