වතිලයාගේ_සියා

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    වතිලයාගේ සියා

    විජය රජ්ජුරුවෝ ලංකාවට එන කාලයේ ඉදන් පැවත එන අපේ වතිල (දොන් ජුවන්ලගේ වතිල DJWATHILA) වේද මහත්තයාගේ වේද පරම්පරාව අය බෙහෙත් පැළෑටි තාම හොයා ගන්නේ මහ විලච්චිය පැත්තේ මහා ඝන වනාන්තර වලින්
    ඉතින් අපේ වතිලයාගේ හුගක් නෑදෑයෝ ඉන්න ඔය මහ විලච්චිය පැත්තේ
    ඔන්න ඔය කෙනෙකුට ලස්සන වැඩක් උන මිට හුග කාලෙකට ඉස්සර
    මේ ගම්වල ඉති න් ඉන්නේ ගැමියෝ නේ , මේ අය දැහැමෙන් සෙමින් ජිවත් වෙන අය (වතිලය වගේ නෙවෙයි)
    දවසක් වතිලයාගේ සියා කෙනෙක් ඔයේ දියබුන් ගහ ගහ නානා ඉන්නවා . ඉතින් මේ අය සාමාන්‍යයෙන් ඔයට බැස්සම අඹුඩ කොටේ ගලවනවන ඒ කොරල තමයි නාන්නේ
    ඉතින් ඔහොම නානා ඉන්නකොට සියා දැක්ක එක පාරටම හමුරුරුවෝ නමක් ඉවුරදිගේ කොහටදෝ වඩිනවා
    මේ අය බොහොම ආගමට දහමට බරයි නේ හාමුදුරුවොත් දුර තියාම දැක්ක වතිල සියා නාමින් ඉන්නවා
    ඉතින් දනිපනි ගාල හමුදුරුවොන්ට වදින්න සියා මෙගොඩට පිනුවා
    හුටා එතකොට මතක් උනා යකෝ අම්බුඩේ ගලවලානේ කියලා
    දැන් දනී පනී ගාල අමබුඩේ හෙව්වා අම්බුඩේ නැහැ , ඕක තියෙයි ආ ඒක ගහගෙන ගිහින්
    ඉතින් තක හනියේ මේක හොයකොට දැක්ක ඔයේ පතුලේ පරණ බේසමක් තියෙනවා
    සියා හනිකට ඒ බේසම කිමිදිලා ගත්ත අරගෙන බේසමෙන් රහස් ප්‍රදේශය වහගෙන ඔයෙන් ගොඩට ආවා
    එතකොට හාමුදුරුවන්ට මාර හිනාවක් ගියා
    සියා ඇහුවා ඇයි කියලා
    උපාසක මහත්තයා හිතාගෙන ඉන්නේ මොනවද කියල මම කියන්නද කියල හාමුදුරුවෝ කිව්වා
    ඉතින් සියත් ඇහුවා මොකද්ද අපේ හාමුදුරුවනේ කියල
    උපාසක මහත්තයා හිතන් ඉන්නේ ඔය බේසමේ පතුල තියෙනවා කියල නේද
    එතකොට සියා නැමිලා පාත බැලුවා එතකොටයි තේරුනේ බේසමේ පතුල නැහැ කියල
    සියා අයෙත් වතුරට පැන්නා ජබොහ් කියලා

     
    Last edited:

    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    හුට වතිලය ඔය සීන් එක දන්නේ නැතිව ඇති..:rofl::P:rolleyes:
    මට මැවිලා පේනවා..:lol::lol::lol:
    එළකිරි මචෝ..රෙප්++