වතිල ගැන ඇත්ත මෙන්න
එලකිරි එකේ ප්‍රසිද්ධ වෙද මහතෙක් කියලා පම්පෝරි ගහන වතිලයා ගැන මම තොරතුරු හොයා ගත්තා .නම ගිය වෙද මහත්මයෙක් කියලා ලොකු ලොකු කතාත් කියනවා.වෙද මහත්වරු සර්ප වෙදකමත් හොඳට දන්නවා. නමුත් මේකාට නයෙක් අඳුර ගන්න බැරිව පච වුන හින්ද මට පොඩි සැකයක් ආවා. ඒක නිසා පොඩ්ඩක් හොයලා බැලුවා. මේකා කොලඹ කීවාට කොලඹ නෙවෙයි ඉන්නේ. මිනිහා තුම්පනේ පදිංචි වෙලා ඉන්නේ. නියම නම කුරදෙණියේ වතු බංඩා. පස්සේ මේක මූ ගුරුදෙණියේ වතිල බන්ඩාර කියල වෙනස් කරගෙන.මේක වෙද මහත්මයෙක් කීවට මේකා ඒ පැත්තේ හරක් වෙදෙක්ලු.අලි මන්තර එහෙමත් දන්නවලු. මේ හරක්ට දෙන බෙහෙත් වට්ටෝරු තමයි මේකා මේ එලකිරි සාමාජිකයන්ට ලියලා දීලා තියෙන්නේ.අලින්ට කියන මන්තර තමයි ඔය ටිකක් වෙනස් කරලා උඹලට වශී මන්තර විදිහට දීලා තියෙන්නේ. වහාම මේකාගෙන් ප්‍රථිකාර ගත්ත අය ලඟම රෝහලෙන් ප්‍රථමාධාර ගන්නාමෙන් ඉල්ලා සිටිනවා. වතිලයාට ඒ පැත්තේ මස් කඩ මුදලාලිලා හරි ආදරෙයිලු. බුරියානි හිටන් උයලා ගෙනත් දෙනවලු. ඒ මොකද දන්නවද මේකගෙන් ප්‍රතිකාර ගත්ත හරක් සනීප වෙන්නේ නැතිව වැඩ ගන්න බැරි නිසා මස් කඩ වලට විකුනනවලු. වතිලයාට මී හරක් 6 දෙනෙකුයි, කිරි එලෙදෙන්නු 2කුයි ඉන්නවලු. මූ වැඩියම කරන්නේ මේ මී හරක් බලාගන්න එක. මී හරක් කුලියට දිලා එකතු වුන සල්ලි වලින් තමයි ඔය කම්පියුටර් එකක් ඇරගෙන තියෙන්නේ. කිරි දෝන්නත් හොඳට පුලුවන්. හැබයි ගමේ අය කියන්නේ වතිලයා මේ එලදෙන්නු දෙන්නා තියාගෙන ඉන්නේ කිරි ගන්න නෙවෙයි වෙන වැඩකට කියලා. ඒක මෙතන කියන්න අමාරුයි. මොකද WINDOWS8 වගේ පොඩි ලමයි ඉන්නවනේ එලකිරි එකේ.
වතිලයා ගුවන් හමුදාවේ නිලධාරියෙක් කීවාට, මූ ගුවන් හමුදාවේ කුස්සියේ උයලා තියෙන්නේ. හැබයි අතිරේක ආදායමක් විදිහට බෙහෙත් තෙල් ගාලා ගුවන් හමුදාවේ නිලධාරීන් සම්බහනය කරලා තියෙනවලු. පස්සේ පොර සම්බහනය කරනකොට උසස් නිලධාරියෙක්ව අනවශ්‍ය විදිහට අත පත ගාලා.ඇටමිරිකලා.පස්සේ මූව හමුදාවෙන් එලවලා. ඕකාට කමියුනිකේශන් එකක් නැහැ. පල් බොරුවක්.ගමේ එකෙක් තමයි මට කීවේ.

Last edited:

paw appa ahinsaka eladennu,,
apitath fun nea...
හුටා වතිලා ඉවරයි ද,,,