වතිල ගැන ඇත්ත මෙන්න

2osama

Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    මිනිහා බොරුව උනත් ඇත්ත වගේ කියන මිනිහා.
    එළකිරි එකේ කාටත් හොද ආතල් එකක් දුන්න
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    maybe this isn't true, but I know he is a liar....
    when people talk about army, he said he worked for army, when AL results out, he said he did AL and etc..
    anyway he is not in Colombo, he is from somewhere rural...

    දැන් උඹ කියන්නෙ මම කෙලින්නෙම හතරවරම් කියලද.........:(:(:(
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ෂා.............. හරි සංතෝෂයි.. මල්ලි ලස්සනට කතාව ලියල තියෙනව..........
    නරකද.... හොද නාට්‍ය පිටපතක් හරි... චිත්‍රපට පිටපතක් හරි ලීවොත්.......
    :nerd:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ෂා.............. හරි සංතෝෂයි.. මල්ලි ලස්සනට කතාව ලියල තියෙනව..........
    නරකද.... හොද නාට්‍ය පිටපතක් හරි... චිත්‍රපට පිටපතක් හරි ලීවොත්.......
    :nerd:

    එක තමයි වෙදෝ ... ඔන්න උඹම ඌට පිටපත් ලියන හැටි කියල දීපන් :yes: ... මේක සම්බාව්‍ය නෑ.... :no:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    vathila honda kena bsnz

    :yes: එක හරි මෑන්ස් ෆන් බුවා ...ඔව් උඹනම් බ්‍රෑන්ඩ් නිව් ෆෝන් එකක් උව රවට්ටලා ගත්ත .. අපිට හුලන් ... :P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    oh siraaaadha
    පිස්සුද.......... මල්ලි..........:frown::frown:
    keliya neda thappeta ?
    පිස්සුද මල්ලි ඔව්වට අපි සැලෙන්නෙ නෑ
    wathila wedage thawath wadak :P
    :lol::lol::lol::lol::lol:
    Thawath fake ID ekakda.....?? :rolleyes:
    නෑ.... මූ ටික දවසක ඉදල මම දන්නව...........

    :( paw appa ahinsaka eladennu,,
    :shocked::shocked::shocked::shocked: අනේ උලමො
    හපෝ, අපිට හරක් මස් කන්න එපා කිය කිය මූ කරලා තියෙන වැඩ. සත්ව කරුණාව වැඩිවෙලා ආදරයකට පෙරලිලා වගේ.:lol::lol:
    :(:(:(:(:eek::eek:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    sarcasm guys, he's just throwing mud & all of you are taking it seriously
    :lol:
    :lol::lol::lol::lol::lol:
    Wathila also poses as a "war hero"....what bull shit.... con artist
    නෑ බං සිරාවටම මම එයාර් පෝස් හිටිය........:):)

    :shocked:හුටා වතිලා ඉවරයි ද,,,
    මොනවා උනත් හොද මනුස්ස්යා
    1.gif

    :):):):):):)

    නෙදකින් හිනාවෙ කැත......... උඹ තමා මගෙ පාර්සල් බොම්බ ලිස්ට් එකේ ඊ ලගට ඉන්නෙ :lol::lol::lol:

    උඹ මට කොහෙ හරි මඩ ගහල තිබ්බ හිටපන්කො හිනා වෙවි............

    බම්ප් කොරවන්නම්...........

    Ko ban Wathilaya?
    හේ මේ ඉන්නෙ...........

    :rofl::rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේක අපේ වෙදාගේ චරිතේ ඝාතනය කරන්න කරපු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් ... විජාතික බලවේගයක් ... :P