වතිල

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මට ආරංචි උනා මේකේ ඉන්නවා කියල හොද වෙදෙක්.. දැන ගන්න කැමති ඒ කවුද කියල... වතිල කියල නමක් ඈහුණා ... උන්නැහේ ඉන්නවද.. මේක විහිලුවක් නෙමේ.. ඈත්තටම බෙහෙතක් ගැන අහගන්න
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ටිකක් ඉවසල හිටු බොල.වෙඳා දැන් සුදු හදුං ලීය උරැච්චි කරන වෙලාව
    :rofl::rofl::rofl::P:P:P
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඇයි උඹට ජීවත් වෙලා ඇති කියල හිතුනද? ඕකගේ බෙහෙත් වලට මැරෙන්නෙ බෙහෙත් විස වෙලා නෙමෙයි විලිලජ්ජාව විඳ දරාගන්න බැරුව..එහෙම බෙහෙත් ඕක දෙන්නෙ:lol:
     
    Mesh987

    Member
    May 23, 2011
    153
    10
    0
    Wahalak yata
    ඇයි උඹට ජීවත් වෙලා ඇති කියල හිතුනද? ඕකගේ බෙහෙත් වලට මැරෙන්නෙ බෙහෙත් විස වෙලා නෙමෙයි විලිලජ්ජාව විඳ දරාගන්න බැරුව..එහෙම බෙහෙත් ඕක දෙන්නෙ:lol:

    :lol::lol::lol::lol::lol: