un paniya bila na.කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදීමේ මුල්ම පරීක්ෂණය සිදු කළ බව කියන ගම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.‼

දොස්තර මහත්තයයි ගෝලයෝ ටිකයි පැණිය බීමට පෙර හෝ පසු මස් මාංශ අනුභව කොට ඇති බව පෙන්නුම් කරනවා. ඒකට අති උතුම් මදර් කාලිට කරන්න දෙයක් නෑ.කොරෝනා සදහා ඖෂධයක් නිපදවූ ධම්මික බණ්ඩාර මහතාගේ එම ඖෂධය ආසාදිතයන්ට ලබාදීමේ මුල්ම පරීක්ෂණය සිදු කළ බව කියන ගම්පහ වතුපිටිවල මූලික රෝහලේ වෛද්‍යවරයකු ඇතුළු කාර්යමණ්ඩලයේ 07 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.‼
ධම්මික කියන්නෙ ඵයාගෙ බේත බිව්වහම කවදාවත් කොරෝන හැදෙන්නෙ නෑ කියල,හෙම්බිරිස්සාවට එක සැරයක් බෙහෙත් බිව්වට ජිවිතකලේටම සනීප වෙන්නේ නැ නේ. ඒ වෙලාවට හොද වෙනවා
ධම්මික කියන්නෙ ඵයාගෙ බේත බිව්වහම කවදාවත් කොරෝන හැදෙන්නෙ නෑ කියල,
වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.
කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.
රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි.

Sinopharm eke wade hinda ayeth meka bump wenewaවැක්සීන් පරක්කු හින්දද මේක ආයෙ බම්ප් වෙන්නෙ.
ඇයි බං අච්චර වියදම් කරල වැක්සීන් ගෙන්නුවෙ?වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.