වතුරටික

srimalr

Member
May 9, 2011
163
7
0
මචන්ලා,
මට කියන්න පුලුවන්ද water bottled කරලා විකුණන Business එකක් පටන් ගන්න ඕන කරන මුලික පහසුකම් මොනවද කියල ?
ඕන කරන machine සහ උපකරණ මොනවද?
මේ වගේ වැඩකට උදව්/උපදෙස් ගන්න ලංකාවේ අපි යන්න ඕන place ගැන කියන්න පුලුවනිද?