වතුරට_කලින්_කුණුගොඩ_යනවා

HondaMPLG

Member
Feb 4, 2012
6,269
2,415
0
මෙතනම තමයි
වතුරට_කලින්_කුණුගොඩ_යනවා

මේක ඊයේ අටපට්ටමේ දැකපු නිසා මට ආපහු බලන්න හිතුනේ. මට නම් හිතා ගන්න බැහැ. වතුර පාර සැරට ආවට ඉස්සර වෙලා යන්නේ කුණු ගොඩ, කුණු ගොඩ අස්සෙන් ඇදිල වතුර පාර ඉස්සර වෙලා නොයන්නේ මොකද මන්දා..අනික පොඩි දර කෑලි නෙමෙයි තඩි කොටන් පවා ඉස්සර වෙලා යනව..
 

annunaki

Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    වතුර පාරට තල්ලුවෙලා එනව ඇත්තේ වතුර කියුවට mada පාරක් නේ එන්නේ
     

    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    oya wathura para assen pitasakwala jiwin yatin yanawa minissunta penne nathi wenna hangila - orionthuma :lol:
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    pattalogo1.jpg

    thanksforsharing2133940.jpg
     

    nj542

    Member
    Jul 25, 2007
    3,747
    28
    0
    මේක ඊයේ අටපට්ටමේ දැකපු නිසා මට ආපහු බලන්න හිතුනේ. මට නම් හිතා ගන්න බැහැ. වතුර පාර සැරට ආවට ඉස්සර වෙලා යන්නේ කුණු ගොඩ, කුණු ගොඩ අස්සෙන් ඇදිල වතුර පාර ඉස්සර වෙලා නොයන්නේ මොකද මන්දා


    coz water is dense than wood :)

    +6