වතුරත් නෑ , ලයිටුත් නෑ

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    වතුරත් නෑ , ලයිටුත් නෑ

    උදෙ ඉදන් වතුර නෑ , ළැට් යන්න වත් වතුර නෑ, යන්තන් බොන්න ටිකක් තියෙනවා ,

    ඒ මදිවට දැන් ලයිටුත් කපලා

    මොන කරුමයක් ද මේ :angry::angry::angry::angry:
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    අප්‍රේල් 10, 2019 යනු ලන්කාවට අමතක නොවන දිනයකි.මන්දයත් එදායින් පසු මතු කිසිම දිනෙක එක තත්පරයක් හෝ මේ රටට විදුලිය කැපූ දිනයක් උදා නොවන නිසාය
    මින්මතු 2019 අප්‍රේල් 10 දිනසිට ඉපදෙන කිසිදු දරුවෙකුට ලයිට් කපනවා යනු කුමක්දැයි අත්දැකීමක් ලැබීමට අවස්තාවක් නොමැති වේ.ලයිට් කපනවා ‍යන වචන ඉතිහාසයට පමනක් ඉතිරි කොට මකාදමා මහජනයා අමන්දානන්දයට පත්කර ඝරු බුහුමන්ලබා ගැනීමට යන්නේ වෙන කිසිවෙක් නොව ඝරු රවී කරුණානායකයානන්මය. ඇමතිඋතුමෙණ් ඔබට ජය...

    මෙතෙක් පහලවූ දක්ෂතම විදුලිය ඇමැතානෙනි..
    මහා නියමුවානෙනි...
    මහා වල්ලඹයානෙනි.. ඔබට ජය. අපේ අනාගත ජනපතිතුමනි ඔබ අපේ
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF

    +++
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    උදෙ ඉදන් වතුර නෑ , ළැට් යන්න වත් වතුර නෑ, යන්තන් බොන්න ටිකක් තියෙනවා ,

    ඒ මදිවට දැන් ලයිටුත් කපලා

    මොන කරුමයක් ද මේ :angry::angry::angry::angry:
    :love::love::love:
    අපි ඔබව යහපාලනයට සාදරයෙන් පිළිගනිමු.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    anduwe wesige puthalath wathura, current nathuwada danne inne owa kapana welawata :lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අප්‍රේල් 10, 2019 යනු ලන්කාවට අමතක නොවන දිනයකි.මන්දයත් එදායින් පසු මතු කිසිම දිනෙක එක තත්පරයක් හෝ මේ රටට විදුලිය කැපූ දිනයක් උදා නොවන නිසාය
    මින්මතු 2019 අප්‍රේල් 10 දිනසිට ඉපදෙන කිසිදු දරුවෙකුට ලයිට් කපනවා යනු කුමක්දැයි අත්දැකීමක් ලැබීමට අවස්තාවක් නොමැති වේ.ලයිට් කපනවා ‍යන වචන ඉතිහාසයට පමනක් ඉතිරි කොට මකාදමා මහජනයා අමන්දානන්දයට පත්කර ඝරු බුහුමන්ලබා ගැනීමට යන්නේ වෙන කිසිවෙක් නොව ඝරු රවී කරුණානායකයානන්මය. ඇමතිඋතුමෙණ් ඔබට ජය...

    මෙතෙක් පහලවූ දක්ෂතම විදුලිය ඇමැතානෙනි..
    මහා නියමුවානෙනි...
    මහා වල්ලඹයානෙනි.. ඔබට ජය. අපේ අනාගත ජනපතිතුමනි ඔබ අපේ

    වල්ලඹයා:lol::lol::lol::lol::lol::lol::lol:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    2020 දි රනිල් ජනාධිපති කරමු

    රවි විදුලි බල ඇමති කරමු

    අපි රට අතහැර යමු