වතුරෙත් යන කාර් එක

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
වතුරෙත් යන කාර් එක

Avtolodki

The American company manufactures avtolodki Water Cars - cars that can float on water.
Under the hood of this miracle is the engine Corvette LS, so that up to a hundred, he accelerates in 4.5 seconds. The price of one avtolodki - 200 thousand dollars.


avtolodki1.jpg

avtolodki2.jpg

avtolodki3.jpg

avtolodki4.jpg

avtolodki6.jpg

avtolodki7.jpg

avtolodki8.jpg

avtolodki9.jpg

avtolodki10.jpg

avtolodki11.jpg

avtolodki12.jpg

avtolodki13.jpg

avtolodki14.jpg

avtolodki15.jpg

avtolodki16.jpg

avtolodki17.jpg

avtolodki18.jpg

 
  • Like
Reactions: coollifestyle4u

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ වගේ නිර්මාණයක් බිහි වුන එක කොයි තරම් දෙයක් ද...
    මිට කලින් මේ වගේ නිර්මාණ බිහි වේලා තිබ්බාට..
    මේ නිර්මාණය තමයි දැකුම් කලු පෙනුමකින් නිපදවලා තියෙන්නේ.

    රෙප් +
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    pahugiya tike thibunanam patta

    ඔව්, ඒක තමයි...:)
    එහෙනම් නේ.. අපේ මහින්ද මාමා ඇතුලු..
    අනිත් පක්ෂවල මන්ත්‍රීවරුන් වුනත්..

    කිසිම බාධාවකින් තොරව
    පාර්ලිමෙන්තුවට යන්න ලැබෙන්න තිබ්බා..
    :lol::P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    තවත් මේ වගේ නිර්මාණ ටිකක් මම බෙදා ගන්න හිත&am

    මේ තියෙන්නේ මේ වාහනයේ තවත් දසුන් පෙලක් ..
    බලන්න හොදයි ද කියලා..





    තවත් මේ වගේ නිර්මාණ ටිකක් මම
    බෙදා ගන්න හිතුවා..





    මේ නිර්මාණයත් අතිවිශිෂ්ටයි..
    පොඩ්ඩක් බලන්න..

    මම කියන්නේ බොරුවක් ද කියලා..


    (වතුර යටින් යන වාහන බලන්න ඕනේ නම්..
    මේ ක්ලිප් එක බලන්නම වෙනවා..)




     
    Last edited:

    Akila DJ

    Junior member
  • May 15, 2008
    213
    13
    18
    කොළොංතොට
    Cars for Colombo

    .

    ෂා මරු නෙ!
    වැස්ස කාලෙට මේකකින් කොළඹ යන්න තියනව නම් නම් කියල වැඩක් නෑ!


    .
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    .
    ෂා මරු නෙ!
    වැස්ස කාලෙට මේකකින් කොළඹ යන්න තියනව නම් නම් කියල වැඩක් නෑ!
    .​


    ඔව්, ඒක තමයි...
    ඒකක් කාලයකින් නාන්නේ නැති අය නෑවා වගේත් තියෙයි..
    අනික ගංවතුරෙන් බේරුනා වගෙත් තියෙයි නේ..
    :lol::P