වතුරෙන් වාහන දිවීම

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,646
    13,363
    113
    වතුරෙන් දුවන වාහන
    ඒඩ්ස් වලට බෙහෙත්
    ඩෙංගු වලට බෙහෙත්
    පිලිකා ලෙඩ්ඩු 5000 සනීප කරපු වෙද්දු
    දම් රැජින

    .......

    තව මොනවාද බන් අපිට අඩු
     

    EKKollek

    Member
    Jan 4, 2019
    23
    2
    0
    මේ වගේ නව නිර්මාණ ආවාම ඔය මහලොකු බහුජාතික තෙල් කොම්පැණි වලින් මෙයාලට සල්ලි දිලා ඔය නිර්මාණ හදන එක/deveop කරන එක නවත්වලා දානවා. ඒක ප්‍රසිද්ධ රහසක්