Questions වතුරේ තියෙන නයිට්‍රේට්

max929462818

Junior member
  • Mar 5, 2019
    83
    44
    18
    වතුරේ තියෙන නයිට්‍රේට් ,ඇමෝනියා ප්‍රමාණය මැන ගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: Bathiiii

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    වතුරේ තියෙන නයිට්‍රේට් ,ඇමෝනියා ප්‍රමාණය මැන ගන්නේ කොහොමද ?
    There are test kits.... Check aquarium stuff suppliers.
    These kits can measure between 0 -160 ppm or thereabouts. You have not mentioned why you need this for.
    For other purposes you need an instrument with an ion specific electrodes (ISE). The can do 0 – 1,000 mg/L and is accurate to +/- 10% but are expensive.
    Also there are other chemical methods but cannot be used at home.
    There are several methods including spectrophotometric ones too.
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    අර වෝට බෝඩ් එකෙන්ම ටෙස්ට් කරගන්න පුලුවන් නේද
    උන් ඕවත් ටෙස්ට් කරනවද දන්නෙ නැහැ
     
    • Like
    Reactions: max929462818

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    බත්තරමුල්ල අවට නං, නවලෝක medical center එකේ ලැබ් එකෙන් කරගන්න පුලුවන් වෙයි, water testing කරනව කතා කරල බලන්න
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    medical research institute එකෙ හරි genetech එකේ හරි පුලුවන් නේද. යාලුවෙක් සැරයක් වතුර චෙක් කරා ඔය දෙකෙන් එකක.
     
    • Like
    Reactions: The Kingslayer