වතුරේ යන ඒවා

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මචන් ඔය නැව් වල කන්ටේනර් පටවගෙන යනකොට එක උඩ එක, මුහුදේදි එන කුනාටු අරවට මේවට ඕවා පෙරෙලෙන්නේ නැද්ද බං.....?? පෙරලුනොත් එකක් හරි මොකද කරන්නේ.....??

    insurance karala ne bn tiyenne... ehema peralenne naha
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නියම ත්‍රෙඩ් එක මචෝ මමත් කාලයක් හාබර් එකේ වැඩ කලා මේවා දකිනකොට ඇත්තටම ආසයි ඒ දවස්වල නැව් කියන්නේ නිකම් ගෙදර වගේ පයිලට් රූම් එකේ ඉදන් නැවේ හැච් එකට යනකම් අපි ඇවිදිනවා. නැවෙන් කනවා උන්ගෙන් බොනවා මාර ආතල් මතක් වෙනකොටත් ආසයි ........
    වැඩේ දිගටම කරගෙන යමු

    ehemada ela ela marune....... ehenam matat wada dewal uba dannawa athi...... share karagamu methana......

    naw wala work karana ewun kohomath mara athal dial tamai.......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් ඔය නැව් වල කන්ටේනර් පටවගෙන යනකොට එක උඩ එක, මුහුදේදි එන කුනාටු අරවට මේවට ඕවා පෙරෙලෙන්නේ නැද්ද බං.....?? පෙරලුනොත් එකක් හරි මොකද කරන්නේ.....??

    පෙරලෙන්නේ නැත්තෙමත් නෑ..... මේ තියෙන්නේ උදාහරණ.....

    disaster2007.Ital.Florida7.GIF


    ඒත් මෙහෙම වෙනවා ගොඩක්ම අඩුයි.... container lashing කියලා සිස්ටම් එකක් තියෙනවා නැව් වල මේ කන්ටේනර් පැක් කරන...... මෙන්න මෙහෙම තමයිලු lashing කරන්නේ.....

    මේ නැවේ තට්ටුවට කන්ටේනර් ගැටගහන හැටි.....
    lashings.jpg


    එක්කෝ මෙන්න මේකෙන් හරියටම බලාගන්නකෝ......



     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    ehemada......? thankz a lot machan update karata......

    by the way uba work karanne Maersk line ekeda.........? (avatar eka nisa......)

    Yes Machan..But mama inne Tankers wala..I have done a container ship too...n a car carrier..but anthimedi tankers wala thamai settle une..
    and Godak aya interest bawa penawa..godak udaw ganna puluwan "Tnnera" Aiyagen..Godak senior kenek...

    Maersk E class kiyanne
    Emma Mærsk Estelle Mærsk Eleonora Mærsk
    Evelyn Mærsk Ebba Mærsk Elly Mærsk Edith Mærsk Eugen Mærsk
    539495_272867872794488_1708252805_n.jpg


    Length is 398m..but now they are building a series called Tripple E Class..juz 2 meters longer...E unata..18000 TEU