මචන් ඔය නැව් වල කන්ටේනර් පටවගෙන යනකොට එක උඩ එක, මුහුදේදි එන කුනාටු අරවට මේවට ඕවා පෙරෙලෙන්නේ නැද්ද බං.....?? පෙරලුනොත් එකක් හරි මොකද කරන්නේ.....??
insurance karala ne bn tiyenne... ehema peralenne naha
මචන් ඔය නැව් වල කන්ටේනර් පටවගෙන යනකොට එක උඩ එක, මුහුදේදි එන කුනාටු අරවට මේවට ඕවා පෙරෙලෙන්නේ නැද්ද බං.....?? පෙරලුනොත් එකක් හරි මොකද කරන්නේ.....??
නියම ත්රෙඩ් එක මචෝ මමත් කාලයක් හාබර් එකේ වැඩ කලා මේවා දකිනකොට ඇත්තටම ආසයි ඒ දවස්වල නැව් කියන්නේ නිකම් ගෙදර වගේ පයිලට් රූම් එකේ ඉදන් නැවේ හැච් එකට යනකම් අපි ඇවිදිනවා. නැවෙන් කනවා උන්ගෙන් බොනවා මාර ආතල් මතක් වෙනකොටත් ආසයි ........
වැඩේ දිගටම කරගෙන යමු
insurance karala ne bn tiyenne... ehema peralenne naha

මගුලක් කතා කරනවා.....මචන් ඔය නැව් වල කන්ටේනර් පටවගෙන යනකොට එක උඩ එක, මුහුදේදි එන කුනාටු අරවට මේවට ඕවා පෙරෙලෙන්නේ නැද්ද බං.....?? පෙරලුනොත් එකක් හරි මොකද කරන්නේ.....??
ehemada......? thankz a lot machan update karata......
by the way uba work karanne Maersk line ekeda.........? (avatar eka nisa......)