වතුර ඉල්ලූ අපට ගෝඨාභය විසඳුම් දුන්නා

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,819
    3,406
    113
    Dullus.jpg
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    දිගටම හමුදාව මේවට දාන්න ඕන.

    උඹටත් අසාධරණයක් වෙච්ච දවසක, ගොඩක් ආසා වෙයි හමුදාවෙන් ඇවිල්ලා වෙඩි තියනකොට. සැපයි නේද උඹටත් එහෙම උනොත් :rofl::rofl:

    යකෝ මේ රට සමාජවාදෙට ගෙනියන්න ඉඩදීපල්ල,

    මේකද සමාජවදේ ?? :angry::angry: මහ ලොකුවට දාගෙන නම් ඉන්නවා ප්‍රොෆයිල් පික්චර් එකක් :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹටත් අසාධරණයක් වෙච්ච දවසක, ගොඩක් ආසා වෙයි හමුදාවෙන් ඇවිල්ලා වෙඩි තියනකොට. සැපයි නේද උඹටත් එහෙම උනොත් :rofl::rofl:

    මේකද සමාජවදේ ?? :angry::angry: මහ ලොකුවට දාගෙන නම් ඉන්නවා ප්‍රොෆයිල් පික්චර් එකක් :lol:

    හමුදාව ඉටුකලේ තමන්ට ලැබුන අණ. ඒක කාටවත් වෙනසක් නෑ, දැන් කියන්න එපා අරය මෙහෙම ඉන්නව අරම ඉන්නව කියලා, ඒ අය බලයෙ තියෙන වාසියක් බුක්ති විඳින්නෙ.

    පැහැදිලිවම ඔව්, සමාජවාදෙදි කිසිම කෙනෙක්ට අඩුම ගානෙ ආන්ඩුවට බනින්නවත් බෑ, අදටත් චීනෙ හමුදාව චීනෙ මිනිස්සු යවන හැම ඊමේල් එකක් පවා චෙක් කරනව. චීනෙ තියෙන්නෙ එක පක්ෂයයි, ඒ තියෙන්නෙ ආන්ඩු පක්ෂෙ විපක්ෂයකට ඉඩ නෑ. කොහොමවුනත් චීනෙ කියන්නෙ ගොඩයන රටක්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    හමුදාව ඉටුකලේ තමන්ට ලැබුන අණ. ඒක කාටවත් වෙනසක් නෑ, දැන් කියන්න එපා අරය මෙහෙම ඉන්නව අරම ඉන්නව කියලා, ඒ අය බලයෙ තියෙන වාසියක් බුක්ති විඳින්නෙ.

    පැහැදිලිවම ඔව්, සමාජවාදෙදි කිසිම කෙනෙක්ට අඩුම ගානෙ ආන්ඩුවට බනින්නවත් බෑ, අදටත් චීනෙ හමුදාව චීනෙ මිනිස්සු යවන හැම ඊමේල් එකක් පවා චෙක් කරනව. චීනෙ තියෙන්නෙ එක පක්ෂයයි, ඒ තියෙන්නෙ ආන්ඩු පක්ෂෙ විපක්ෂයකට ඉඩ නෑ. කොහොමවුනත් චීනෙ කියන්නෙ ගොඩයන රටක්.

    ආණ්ඩුව මොනවා කරත් කට වහගෙන ඔලුව පහත කරගෙන ඉන්ඩ ඕනෙද ? රජය අමානුශිකයි නම් ?? වෙනත් පක්ෂ නැහැ, ජනතාවට කටක් අරින්ද බැහැ. ඒක නම් තුප්පැහි සමජවාදේ කියන්නේ. උඹ චීනෙට වෙලා ඉඳපන්. ඒක නම් උඹට ඕනේ ඊට වඩා හොඳයි, බලු කුඩුවක ඉන්නවා. තාප්ප හතරකින් වට කරලා හදන බල්ලොන්ටත් ඔයාට වැඩිය නිදහසක් තියනවා බන්. උඹ කූඩු වෙන්ඩ ආස උනාට අනිත් මිනිස්සු අස නැහැ. චීනෙට ගිහින් සමාජවාදී වෙයන් :angry::angry:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ආණ්ඩුව මොනවා කරත් කට වහගෙන ඔලුව පහත කරගෙන ඉන්ඩ ඕනෙද ? රජය අමානුශිකයි නම් ?? වෙනත් පක්ෂ නැහැ, ජනතාවට කටක් අරින්ද බැහැ. ඒක නම් තුප්පැහි සමජවාදේ කියන්නේ. උඹ චීනෙට වෙලා ඉඳපන්. ඒක නම් උඹට ඕනේ ඊට වඩා හොඳයි, බලු කුඩුවක ඉන්නවා. තාප්ප හතරකින් වට කරලා හදන බල්ලොන්ටත් ඔයාට වැඩිය නිදහසක් තියනවා බන්. උඹ කූඩු වෙන්ඩ ආස උනාට අනිත් මිනිස්සු අස නැහැ. චීනෙට ගිහින් සමාජවාදී වෙයන් :angry::angry:
    උඹ දැන් සමාජවාදෙ තියෙන දරදඬු ගතිය දැකල ඒක නරකයි කියලා . අර මොක්කුද සෙට් එක අලියා අතගෑවා වගේ තමයි. උඹලා දන්නෙ නැතිවුනාට චේ වගේ මිනිස්සු මේවා මෙහෙයෙව්වෙ වෙනම ක්‍රමයක් හදන්න. ඒ ක්‍රමේ පලවෙනි පියවර තමයි දරදඬු පාලනය, ඒකෙන් මිනිස්සුන්ට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ කියන්නෙ නෑ, ඒත් පුලුවන් තරම් සාධාරනව සලකනව, කියුබාව උනත් එහෙමයි. මචන් විශේෂ දෙයක් ලබාගන්න නම් කැපකිරීමක් කරන්නම වෙනව, අකමැතියි කියලා හරියන්නෙ නෑ. අනික කවුරු මොනවා කිව්වත් අපේ රටේ ජනාධිපතිට ජිනීවා අරන් ගිහින් දඬුවම් දෙන්න බෑ, පලවෙනි කාරනේ, නමේම තියෙන්නෙ ශ්‍රීලන්කා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය කියල, එතනදි ලන්කාව යම්කිසි මට්ටමකින් සමාජවාදී රාජ්‍යයක් බව පෙන්වනව. ඒ වගේම සමාජවාදී/කොමියුනිස්ට් පක්ෂ ආන්ඩුවෙ තියෙන එකත් ඒ වගේම ආන්ඩුවෙ මතයන් වල සමාජවාදී ලක්ෂන තියෙන නිසාත් කාටවත් වැඩිය දඟලන්න වෙන්නෙ නෑ, ප්‍රශ්න ඇති කරන්නත් බෑ.

    නිදහස කියන්නෙ ආන්ඩුව බනින එකටද? ඕන දේකට නිදහස තියෙනව, ඒත් ආන්ඩුවට විරුද්දව කතාකරන්න බෑ, ෆෝරම්වල පෝස්ට් දාන්නවත් බැහැ.ඒක සමාජවාදෙ ලක්ෂනයක්

    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    machan Sunimal ethakota Army eke uniform gahala wedi thibbe wena kattiyakda? machan puka lewa kaawata kamak naha eth puke thiyena guu tika kanna epa. puka lewa kana ekath gaanakata thiya ganin.

    adooo uba commnet ekak danawa sahena kalekn dakke ;)
    e monawa unath me gothayanta owa kiyala wadak na.thawa tikakin kiyai army eken awe na wena mara kalliyak awilla kelala ghn kiyala :rofl:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    saho saralawa ahanawanam karallakin minihek maruna kiyala dan uba kiyanne anduwa peralala ranil ponswa janadipathi karannada :lol:

    ehma ranil pons gana kathaawk meke nane.anduwata wada karana un dn karanne unge wasiya.dn me factory eka aithikarayath anduwata kade yana ekek.ekane thama oka ohooma inne.
    meka karallak nemene.nikn gon talk danna epa.karallakai udgoshanekai wenasak thiyenawa pahadiliwama.
    uba nm elowatath melowatath nathi booruwek
    Mr DjSunimal Rajapaksha :rofl:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    උඹ දැන් සමාජවාදෙ තියෙන දරදඬු ගතිය දැකල ඒක නරකයි කියලා . අර මොක්කුද සෙට් එක අලියා අතගෑවා වගේ තමයි. උඹලා දන්නෙ නැතිවුනාට චේ වගේ මිනිස්සු මේවා මෙහෙයෙව්වෙ වෙනම ක්‍රමයක් හදන්න. ඒ ක්‍රමේ පලවෙනි පියවර තමයි දරදඬු පාලනය, ඒකෙන් මිනිස්සුන්ට කිසි දෙයක් ලැබෙන්නෙ නෑ කියන්නෙ නෑ, ඒත් පුලුවන් තරම් සාධාරනව සලකනව, කියුබාව උනත් එහෙමයි. මචන් විශේෂ දෙයක් ලබාගන්න නම් කැපකිරීමක් කරන්නම වෙනව, අකමැතියි කියලා හරියන්නෙ නෑ. අනික කවුරු මොනවා කිව්වත් අපේ රටේ ජනාධිපතිට ජිනීවා අරන් ගිහින් දඬුවම් දෙන්න බෑ, පලවෙනි කාරනේ, නමේම තියෙන්නෙ ශ්‍රීලන්කා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය කියල, එතනදි ලන්කාව යම්කිසි මට්ටමකින් සමාජවාදී රාජ්‍යයක් බව පෙන්වනව. ඒ වගේම සමාජවාදී/කොමියුනිස්ට් පක්ෂ ආන්ඩුවෙ තියෙන එකත් ඒ වගේම ආන්ඩුවෙ මතයන් වල සමාජවාදී ලක්ෂන තියෙන නිසාත් කාටවත් වැඩිය දඟලන්න වෙන්නෙ නෑ, ප්‍රශ්න ඇති කරන්නත් බෑ.

    නිදහස කියන්නෙ ආන්ඩුව බනින එකටද? ඕන දේකට නිදහස තියෙනව, ඒත් ආන්ඩුවට විරුද්දව කතාකරන්න බෑ, ෆෝරම්වල පෝස්ට් දාන්නවත් බැහැ.ඒක සමාජවාදෙ ලක්ෂනයක්

    මට මේ පොස්ට් එකට කියන්ඩ තියන්නෙත් මචන් කලින් කියපු දේම තමයි + උඹ ඔය කියන සමජවාදේ මේ රටට හරියන්නෙත් නැහැ. ගෙන්ඩත් බැහැ. අපි උඹ ඔය කියන විදිහට කොටු වෙලා ඉන්නෙත් නැහැ. ඔය කාලේ රැල්ලත් එක්ක සමජවාදේ ඔලුවට ගහනවා තමයි. ජොබ් එකක් කරගෙන ළමයෙක් දෙන්නෙක් හැදුවහම තේරෙයි සමාජවාදයේ රඟේ. උඹ වගේ සමජවාදේ ඔලුවේ හිටවගෙන, රැවුලයි කොන්ඩෙයි වවාගෙන හිටපු එවුන් අපි ඕන තරම් දැකලා තියනවා. තොගේ බලු සමජවදෙට කියපන් පුළුවන් නම් ජනතාවට සහනයක් දෙන්ඩ කියලා. පුලුවන්ද ? උඹ කියන ඔය සමජවාදේ ඉන්නවට වැඩිය හොඳයි මම ජනාධිපතිව මරලා මමත් මැරෙනවා. මම කිව්වනේ පලයන් චීනෙට. මහන්සි වෙලා උගන්නලා, ලොකු මහත් කරපු උඹගේ අහිංසක දෙමව්පියෙක් හරි සහෝදරයෙක් හරි බොන වතුර ජරාව කියලා අපිට පිරිසිඳු වතුර දෙන්ඩ කියලා පාරට බැස්ස වෙලාවක පර මහින්දගේන් හරි උඹ කියන මහා ලොකු සමාජවාදයෙන් වෙඩි උන්ඩෙකින් පපුව පැළුන දවසටකට ගිහින් කාපන් මහා ලොකු සමාජවදේ :angry::angry: එදාට අනේ මගේ සමජවාදේ කියලා ගෙයි පිළිකන්නට වෙලා පොල් ගාපන්. ජාතියක් ජම්මයක් නැති අවජාතකයෙක් වගේ කතා නොකර ගිහින් වැඩක් කරපන්. උඹලා වගේ අමානුෂික විදිහට ලෝකය දකින එවුන් මේ ලංකාවට පිළිලයක් :angry::angry: . තුක් නොදකින්. රේප් - :angry::angry:
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    Machan Error Oka karanne anik unwa awussala fun ganna eka. ekata kiyanne trolling kiyala. ahu wenna epa.

    anika aththata gaththath oya samajawade mee harakta agama abin ne. okun agama winasa karannane inne. ithin okunta pin pawu kiyala wedak nehe. unta hangeemak nehe.
     
    ලන්කාවට ගැලපෙන්නෙ නැත්තෙ නෑ. 70 සිරිමාවෝ ඇවිත් ක්‍රියාත්මක කරන්න හැදුවෙත් සමාජවාදෙ හා සම්බන්ධ ප්‍රතිපත්තියක්. පස්සෙ යූඇන්පී රොඩ්ඩොන්ට දුන්න, දැන් ආයෙ ඉන්නෙ සන්ධානෙ කියන්නෙ වමට බර පක්ෂ එක්ක. අද රියල් සමාජවාදීන් ඉන්නෙ ආන්ඩුව ඇතුලෙ. කුනු සෝමවන්ශ කියන්නෙ සමාජවාදීන් නියෝජනය කරන එකෙක් නෙමෙයි.

    මචන් උඹ තෙරෙන්නෙ නැති දෙයක් තියෙනව, මනුස්සයෙකුට නිදහස උපරිමෙන් දුන්නම සමානාත්මතාව කඩ වෙනව කියන, දැන් හරි මෙතනත් වුනේ එකමයි, මිනිස්සුන්ගෙ උද්ඝෝෂනය කිරීමේ නිදහස නිසා තව පිරිසකට ගමන් කිරීමේ නිදහස අහිමිවුනා? ඉතින් නැවත යතා තත්වෙට ගේන්න සිද්දවුනා, එච්චරයි

    උඹ ඔය කියන වයසට චූන් වෙච්ච උන් ඉන්නව ඇති, ඒත් අපි එහෙම නෑ. පාරම්පරික සමාජවාදියො අපේ ගෙවල්වල හැමදාම ඉන්නෙ. සමහර අය කොමියුනිස්ට් මත දරන්නෙ,

    දේශපාලනේ ඇතුලු බොහෝමයක් වෘත්තීන් කේන්ද්‍රිය වෙලා තියෙන්නෙ හැඟීම් නෙමෙයි බුද්ධිය, ඒක තේරුම් ගනින් ඔක්කොටම කලින්.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    Machan Error Oka karanne anik unwa awussala fun ganna eka. ekata kiyanne trolling kiyala. ahu wenna epa.

    anika aththata gaththath oya samajawade mee harakta agama abin ne. okun agama winasa karannane inne. ithin okunta pin pawu kiyala wedak nehe. unta hangeemak nehe.

    ඔව් බන් ඔය අවජතකයාගේ පොස්ට් ආයෙත් මම QUOTE කරන්නේ නැහැ මචන්. හදවතකුයි මොලෙකුයි තියන මිනිහෙක්ට තේරුම් ගන්න පුළුවන්. බුද්දියක් හදවතක් නැති මේ වගේ එවුන් ... etc
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මට මේ පොස්ට් එකට කියන්ඩ තියන්නෙත් මචන් කලින් කියපු දේම තමයි + උඹ ඔය කියන සමජවාදේ මේ රටට හරියන්නෙත් නැහැ. ගෙන්ඩත් බැහැ. අපි උඹ ඔය කියන විදිහට කොටු වෙලා ඉන්නෙත් නැහැ. ඔය කාලේ රැල්ලත් එක්ක සමජවාදේ ඔලුවට ගහනවා තමයි. ජොබ් එකක් කරගෙන ළමයෙක් දෙන්නෙක් හැදුවහම තේරෙයි සමාජවාදයේ රඟේ. උඹ වගේ සමජවාදේ ඔලුවේ හිටවගෙන, රැවුලයි කොන්ඩෙයි වවාගෙන හිටපු එවුන් අපි ඕන තරම් දැකලා තියනවා. තොගේ බලු සමජවදෙට කියපන් පුළුවන් නම් ජනතාවට සහනයක් දෙන්ඩ කියලා. පුලුවන්ද ? උඹ කියන ඔය සමජවාදේ ඉන්නවට වැඩිය හොඳයි මම ජනාධිපතිව මරලා මමත් මැරෙනවා. මම කිව්වනේ පලයන් චීනෙට. මහන්සි වෙලා උගන්නලා, ලොකු මහත් කරපු උඹගේ අහිංසක දෙමව්පියෙක් හරි සහෝදරයෙක් හරි බොන වතුර ජරාව කියලා අපිට පිරිසිඳු වතුර දෙන්ඩ කියලා පාරට බැස්ස වෙලාවක පර මහින්දගේන් හරි උඹ කියන මහා ලොකු සමාජවාදයෙන් වෙඩි උන්ඩෙකින් පපුව පැළුන දවසටකට ගිහින් කාපන් මහා ලොකු සමාජවදේ :angry::angry: එදාට අනේ මගේ සමජවාදේ කියලා ගෙයි පිළිකන්නට වෙලා පොල් ගාපන්. ජාතියක් ජම්මයක් නැති අවජාතකයෙක් වගේ කතා නොකර ගිහින් වැඩක් කරපන්. උඹලා වගේ අමානුෂික විදිහට ලෝකය දකින එවුන් මේ ලංකාවට පිළිලයක් :angry::angry: . තුක් නොදකින්. රේප් - :angry::angry:

    අනේ ඕකගේ සමාජවාදේ. කඩේ යන්නේ ධම්මිකට. නිකන් ධම්මික නෙමේලු මිස්ටර් ධම්මිකලු. ඔන්න බලපන්කො සමාජ වාදේ කතා කරන එකා. මේකා මේ අද ඊයේ අටෙන් පත්තෙන් එහෙන් මෙහෙන් කෑලි ටිකක් අහුලාගෙන රට සමාජවාදී කරන්ඩ හදනවා හැබැයි කඩේ යනවා ධම්මිකට :rofl::rofl::rofl::rofl:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඔව් බන් ඔය අවජතකයාගේ පොස්ට් ආයෙත් මම QUOTE කරන්නේ නැහැ මචන්. හදවතකුයි මොලෙකුයි තියන මිනිහෙක්ට තේරුම් ගන්න පුළුවන්. බුද්දියක් හදවතක් නැති මේ වගේ එවුන් ... etc

    මහින්දගේ ගෙදර ඇති කරන බැල්ලිට රැලේ යන බල්ලෙක් ගහලනේ බන් මූ ජාතක උනේ :D:D:D
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,096
    9,837
    113
    එක තැනක නෑ
    අනේ ඕකගේ සමාජවාදේ. කඩේ යන්නේ ධම්මිකට. නිකන් ධම්මික නෙමේලු මිස්ටර් ධම්මිකලු. ඔන්න බලපන්කො සමාජ වාදේ කතා කරන එකා. මේකා මේ අද ඊයේ අටෙන් පත්තෙන් එහෙන් මෙහෙන් කෑලි ටිකක් අහුලාගෙන රට සමාජවාදී කරන්ඩ හදනවා හැබැයි කඩේ යනවා ධම්මිකට :rofl::rofl::rofl::rofl:

    ඕවට බන්, අර අහවල් තැන් වලිනුත් හිනා යනවා :lol: :lol:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අනේ ඕකගේ සමාජවාදේ. කඩේ යන්නේ ධම්මිකට. නිකන් ධම්මික නෙමේලු මිස්ටර් ධම්මිකලු. ඔන්න බලපන්කො සමාජ වාදේ කතා කරන එකා. මේකා මේ අද ඊයේ අටෙන් පත්තෙන් එහෙන් මෙහෙන් කෑලි ටිකක් අහුලාගෙන රට සමාජවාදී කරන්ඩ හදනවා හැබැයි කඩේ යනවා ධම්මිකට :rofl::rofl::rofl::rofl:

    පොන්ස්, මිස්ටර් කෑල්ල කිව්ව පලියට ඌව අදහනව කියලා හිතුවද? උඹ මගේ අම්ම මතක් කරලා බනිනකොට මම උඹට මහත්තය කියලා කතාකරලා තියෙනව, බොරුනම් විනාඩි ගානකට කලින් උත්තර දීපුව බලපන්. එහෙම කිව්වගමන් උඹට ආදරේට එහෙම කතාකරනව කියලද හිතන්නෙ,, ජස්ට් ට්‍රැක්ටික් මචන්, එතනින් එහාට දෙයක් නෑ.
    :P