ශරීර කෘත්‍ය කරමින් සිටින විට කිලෝ 1000 ක් ඔලුව මතට වැටිමබ්රෝ toilet වහල උඩ තියන්න එපා. GI පයිප්ප වලින් structure එකක් හදන්න. 12 feet වගේ වුණාම ඇති නේද?
View attachment 247274
වතුර ලීටරයක් කිලෝ එකක් බරයි
වතුර ටැංකිය සුද්ද කරන්න වුණාම නගින්න විදියකුත් හිතන්න
ඒකටත් ඉඩ තියන්න ඕනෙ
Last edited: