වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

AnuradhaRa

Well-known member
  • බ්‍රෝ toilet වහල උඩ තියන්න එපා. GI පයිප්ප වලින් structure එකක් හදන්න. 12 feet වගේ වුණාම ඇති නේද?
    View attachment 247274
    ශරීර කෘත්‍ය කරමින් සිටින විට කිලෝ 1000 ක් ඔලුව මතට වැටිම
    වතුර ලීටරයක් කිලෝ එකක් බරයි

    වතුර ටැංකිය සුද්ද කරන්න වුණාම නගින්න විදියකුත් හිතන්න
    ඒකටත් ඉඩ තියන්න ඕනෙ
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • රෙන එකටත් ලොකු වචන තියෙනවා සින්හල බාසාවෙ
    රෙන එක සමහරුන්ට ලේසි වැඩක් නෙමේ
    අර්ශස් ගෙඩි තියන අයට කියල තියෙන්නෙ

    1. බොරුවට වැඩි වෙලා ඉදගෙන ඉන්න එපා. යන්නෙ නැත්තං නැගිටල ඇවිත් පස්සෙ ට්‍රයි කරන්න
    2. තටමන්න එපා. තටමනකොට සේරම ලේනහර පිටින් පහලට තල්ලු වෙනව. ඒකයි ගෙඩි එන්නෙ

    3. බෙට්ට බර වුණාම කල් දාන්න එපා. තව ටිකකින් යනව කියල. චාන්ස් එකක් ලැබුන හැටියෙ කෘත්‍ය කරල දාන්න
    4. මං දැකල තියෙනව සමහරු ෆයිබර් ගමි කියල එකක් කනව. ඔව් ෆයිබර් බඩ වේලෙන ගතිය අඩු කරනව, වතුර බොන්න හොදට
     
    Last edited:

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,455
    1
    62,174
    113
    Mother Earth
    ශරීර කෘත්‍ය කරමින් සිටින විට කිලෝ 1000 ක් ඔලුව මතට වැටිම
    වතුර ලීටරයක් කිලෝ එකක් බරයි

    වතුර ටැංකිය සුද්ද කරන්න වුණාම නගින්න විදියකුත් හිතන්න
    ඒකටත් ඉඩ ඕනෙ
    මාත් නොකිය කිව්වෙ ඕක තමයි. වතුර ටැංකිය වෙන තැනකින් ගහන එක හොඳයි. මම හිතන්නෙ ලොකු වියදමකුත් යන්නෙ නෑ. 2" GI pipe එකක් අපි හිතමු රුපියල් 3500/=ක් කියල(3" ඒවා දාන්න තියේ නම් හොඳයි, ඒත් පයිප්පයක් 5000ක් වත් වෙයි). ඒ වගේ පයිප්ප 3ක් යනව vertical structure එකට. පස්සෙ horizontal joints වලට 1" බටයක් වත් ගන්න වෙයි. අවම 15 ක් වත් යයි cost එක වෑල්ඩින් කරන්න වැඩ කුලියත් එක්ක. 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,715
    8,469
    113
    LUmbwmz7XlQK3XX5lhfIqx9gdEsfnpBZX9y8yH2v.png
    මචන් පේන විදිඅයට ටොයිලට් එකේ බරදරාගැනීම නම් ඉතාම අඩුයි. ඔක උඩ ස්ටුක්චර් එකක් ගහන එකත් අනුමත කරන්න බෑ. හොදම දේ බතෘම් එකට විතරක් ප්‍රේසර් පම්බ් එකක් දාන එක හැබැයි ඒකත් කරන්න බෑ දැන් මොකද එක හදලා ඉවර නම්. සාමාන්යෙන් බතෘම් එක හදනකොටම ප්‍රේසර් චෙක් කරලා තමයි බට දාන්නේ දැන් ඔය නොර්මල් බට ලයින් එකට මැසින් එක දාපු ගමන් ලීක් වෙනවා බිත්තිය ඇතුලෙන්. හොදම දේ වෙනම ටැන්කිය තියන්න කොන්ක්‍රිට් බීම් ගහල එකක් උස්සන්න ටිකක් වියදම් නම් තමයි.
     
    • Love

    බැරල් තියෙනවා උබල කසිප්පු පෙරනව නේද ? ගෝඩා බැරල්. 🤷‍♂️

    ශරීර කෘත්‍ය කරමින් සිටින විට කිලෝ 1000 ක් ඔලුව මතට වැටිම
    වතුර ලීටරයක් කිලෝ එකක් බරයි

    වතුර ටැංකිය සුද්ද කරන්න වුණාම නගින්න විදියකුත් හිතන්න
    ඒකටත් ඉඩ තියන්න ඕනෙ
    ඒ මොකටද. ඒකට තමයි ඉනිමඟ තියෙන්නෙ. ටැංකිය ඇතුලට බැහැලනේ කොහොමත් සුද්ද කරන්න‍ෙ
    ------ Post added on Feb 26, 2025 at 11:40 AM
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,715
    8,469
    113
    බැරල් තියෙනවා උබල කසිප්පු පෙරනව නේද ? ගෝඩා බැරල්. 🤷‍♂️

    ඒ මොකටද. ඒකට තමයි ඉනිමඟ තියෙන්නෙ. ටැංකිය ඇතුලට බැහැලනේ කොහොමත් සුද්ද කරන්න‍ෙ
    ------ Post added on Feb 26, 2025 at 11:40 AM
    me mudukkuwk ban ape gedara nemei 😂
     
    • Wow
    Reactions: Candid-B