when the tank is on the roof, you dont need electric power to get the water flowing to the taps.
With this system, you need electric power at all times to get the water flowing. So when there's a power cut, good luck trying to wash your butt with this system..
Yeah!This tank is ideal for low water pressue areas to fill the overhead tank. Otherwise you will get a summa current bill.
when the tank is on the roof, you dont need electric power to get the water flowing to the taps.
With this system, you need electric power at all times to get the water flowing. So when there's a power cut, good luck trying to wash your butt with this system..
Electricity is used only to pressurize the tank. Water can be used until the pressure inside the tank becomes zero (during a power cut).Electricity is used only to pressurize the tank. Water can be used until the pressure inside the tank becomes zero (during a power cut).
pressurize with air or with only water?
Electricity is used only to pressurize the tank. Water can be used until the pressure inside the tank becomes zero (during a power cut).
pressurize with air or with only water?
ඕක මචන් accumulator එකක්.
ඇතුලේ එයාර් ප්‍රෙෂර් කරපු bladder එකක් තියෙනවා , සාමාන්‍යයෙන් නයිට්රජන් තමයි පුරවලා තියෙන්නේ.
වතුර ඇතුලට පම්ප් කරලා ප්‍රෙෂර් කරලා තිබ්බහම ප්‍රෙෂර් එක අඩුවෙනකම් පාවිච්චි කරන්න පුළුවන්.
වතුර පම්ප් කරන්න විදුලිය යනවා.

මේ ක්‍රමය හොදයි ලිදකින් වතුර ගහනව නම්. ජල සම්පාදනේ ලයින් වලට වැඩක් නෑඕකට මෝටර් එකක් ඕන නේද මචන්...
අම්මෝ අපේ ගෙදරට ඔය වගේ මගුලක් ගෙනත් කෑව කට්ටක් කොහොමද දන්නවද... ජිවිතේම එපා උනා...
ඒකේ ටෑන්ක් එකට මෝටර් එක හයි කරනවා ටැප් ඇරියම මෝටර් එක ඔන් වෙන්නයි ටැප් වැහුවම ඔෆ් වෙන්නයි... වෙනම යුනිට් එකක් තියනවා ඒක ඇජස්ට් කරන්න... ඒත් ඒක කරගන්න බැරුව මාර ගේමක් දුන්නේ...
අන්තිමට බඩු ගත්ත කඩෙන් එකෙක් ගෙනාවා ඌටත් බැරි වුනා... 30ක් 25ක් 30ක් කෙලවගෙන තමයි අන්තිමට වුනේ...
ගෙදර තියනවා ගෙනාපු ටෑන්ක් එක තාම... මෝටර් එක පිච්චුනා ඒක කොරන්න ගිහින්...

මේ ක්‍රමය හොදයි ලිදකින් වතුර ගහනව නම්. ජල සම්පාදනේ ලයින් වලට වැඩක් නෑ![]()