මචන් වතුර දෙන්න කෙනෙක් නිසා කසාද බදින්නෙ (ලංකාවේ උන් )
චැට් ජීපීටී එහෙම තව අවුරුදු 20ක් යනකොට හොඳට ඇඩ්වාන්ස් වෙලා
රොබෝලගේ බ්රේන් එක වගේ පාවිච්චි කරයි නේද ?
එකතකොට එහෙම රොබෝ කෙනෙක් ගන්න එක හොඳයි ළමයිට ගෑණුන්ට
කරන වියදම් එක්ක බලද්දි . අනෙක උන්ට නර්සින්ග් , ඩොක්ටර්ස්ලගෙ වැඩ
ඔක්කොම පුලුවන්නෙ .