වතුර දෙන්න කෙනෙක්

වතුර දෙන්න

  • රොබෝ කෙනෙක් ගන්නවා

    Votes: 10 23.8%
  • ගෑනියෙක්ම තමයි ඕනේ

    Votes: 14 33.3%
  • ළමයෙක් ඕනේ

    Votes: 1 2.4%
  • මොකෙක්වත් ඕනේ නෑ

    Votes: 17 40.5%

  • Total voters
    42

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    මචන් වතුර දෙන්න කෙනෙක් නිසා කසාද බදින්නෙ (ලංකාවේ උන් )

    චැට් ජීපීටී එහෙම තව අවුරුදු 20ක් යනකොට හොඳට ඇඩ්වාන්ස් වෙලා
    රොබෝලගේ බ්‍රේන් එක වගේ පාවිච්චි කරයි නේද ?

    එකතකොට එහෙම රොබෝ කෙනෙක් ගන්න එක හොඳයි ළමයිට ගෑණුන්ට
    කරන වියදම් එක්ක බලද්දි . අනෙක උන්ට නර්සින්ග් , ඩොක්ටර්ස්ලගෙ වැඩ
    ඔක්කොම පුලුවන්නෙ .
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,026
    113
    🤔වතුර දෙන්න විතරක් වියදම් කරන් බැඳලා ළමයි හදන් මැරියංකෝ..ඊට වඩා හොඳයි සල්ලි පොතේ දාගෙන බැරි කාලෙදි වැඩට කෙනෙක් ගන්නවා.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    kib.gif
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    දෙමව්පියෝ නැති දාට ලෙඩක් , කරදරයක් වෙනකොට ළග තමන්ගේ කියන්න කවුරුත් නැත්නම්...............
     
    • Like
    • Sad
    Reactions: Any.key and NRTG