Answered වතුර ප්‍රශ්නයක්

lahiruls24

Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    මචං වතුර වල තියෙන chemicals චෙක් කරගන්න තැනක් කියපන්කො , ඒ කියන්නේ වතුර පානයට කොපමණ සුදුසුයි ද කියලා check ගන්න ඕනේ,,,?
     
    • Like
    Reactions: kinkon

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    වෝටර් බෝඩ් එකෙන් කරලා දේවී. පොඩි ගානක් ගනී.
    න් අවුරුදු 2 කට කලින් රු. 5000ක් ගත්තා. දැන් වැඩි ඇති. වතුරේ තියෙන සියළුම සංෂටක ගැන රිපෝර්ට් එකේ තියෙනවා.
     
    lahiruls24

    Well-known member
  • Nov 14, 2013
    532
    1
    425
    63
    න් අවුරුදු 2 කට කලින් රු. 5000ක් ගත්තා. දැන් වැඩි ඇති. වතුරේ තියෙන සියළුම සංෂටක ගැන රිපෝර්ට් එකේ තියෙනවා.
    Thanks
    වතුර පොළොවෙන් pump karala ගන්නේ මචං ... හදිස්සියේවත් වතුර අවුල් උනොත් ගන්න පුළුවන් actions උන් කියනවද බං??
     
    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    Thanks
    වතුර පොළොවෙන් pump karala ගන්නේ මචං ... හදිස්සියේවත් වතුර අවුල් උනොත් ගන්න පුළුවන් actions උන් කියනවද බං??
    නෑ. රිපෝට් එක දෙනවා විතරයි. සමහර විට එතනින් උපදෙස් ගන්නත් පුළුවන් වෙයි.
     
    modakolla

    Active member
  • Jun 10, 2015
    479
    211
    43
    මචං වතුර වල තියෙන chemicals චෙක් කරගන්න තැනක් කියපන්කො , ඒ කියන්නේ වතුර පානයට කොපමණ සුදුසුයි ද කියලා check ගන්න ඕනේ,,,?
    machan SGS ekata katha karapan
     
    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    bureau veritas lab akata kata karapan 0112 350 111

    EJvOTWXWkAAOjMi.jpg