e kohedaITI eken karanna puluwan... prices adui and results sure.
න් අවුරුදු 2 කට කලින් රු. 5000ක් ගත්තා. දැන් වැඩි ඇති. වතුරේ තියෙන සියළුම සංෂටක ගැන රිපෝර්ට් එකේ තියෙනවා.වෝටර් බෝඩ් එකෙන් කරලා දේවී. පොඩි ගානක් ගනී.
Thanksන් අවුරුදු 2 කට කලින් රු. 5000ක් ගත්තා. දැන් වැඩි ඇති. වතුරේ තියෙන සියළුම සංෂටක ගැන රිපෝර්ට් එකේ තියෙනවා.
නෑ. රිපෝට් එක දෙනවා විතරයි. සමහර විට එතනින් උපදෙස් ගන්නත් පුළුවන් වෙයි.Thanks
වතුර පොළොවෙන් pump karala ගන්නේ මචං ... හදිස්සියේවත් වතුර අවුල් උනොත් ගන්න පුළුවන් actions උන් කියනවද බං??
machan SGS ekata katha karapanමචං වතුර වල තියෙන chemicals චෙක් කරගන්න තැනක් කියපන්කො , ඒ කියන්නේ වතුර පානයට කොපමණ සුදුසුයි ද කියලා check ගන්න ඕනේ,,,?
e kohedaITI eken karanna puluwan... prices adui and results sure.