වතුර බිංදු ගලාගෙන යනවා..pic programming

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    වතුර බිංදු ගලාගෙන යනවා..pic programming

    pic programming ගැන දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනෙ
    දැන් හැමතැනම තියන, අර වතුර බිංදු ගලාගෙන යනව වගේ හදල තියන LED circuit (plastic tube එකක් ඇතුලෙ set කරල තියෙන්නෙ...)එක හදන්නෙ කොහොමද...ඒකට PIC එකෙන් PWM line 10k ගන්න ඕනෙද? නැත්නම් එක PWM line එකක් අරන් switch කරල හදන්න පුලුවන්ද? අර seven segment display drive කරනව වගේ......
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ඔය කියන්නේ අර සමහර නයිට් රයිඩර් සර්කිට් වගේ එලිය අඩු වෙවී 0000 වගේ යන සීන් එකද.
     
    476540350_976.jpg

    tumblr_m6zwq8ez811razb3ho1_400.gif