වතුර බිල

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    වතුර බිල ආවද? බිල වැඩි කරනව කිව්වෙ පලවෙනිද උනාට සම්පූර්න දවස් 30ටම වැඩි කරලනෙ. ඒකත් බිල තිබ්බ ගාන වගේ දෙගුනයක් වෙලා.
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,630
    8,312
    113
    යුනිට් කියක් ද? අපේ මීටර් ලියන එකා දවස් 40ක්‌ වෙනවා තාම නෑ
     
    • Like
    Reactions: visalbro

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,864
    2,880
    113
    වතුර පාවිච්චි කරනව නං බිල ගෙවන්න. නැත්තං නාන්නෙ නැතුව ඉන්නෙ
    මීට ජීවන් තොන්ඩමන්
     
    • Like
    Reactions: visalbro

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,919
    1
    15,665
    113
    වතුර බිල ආවද? බිල වැඩි කරනව කිව්වෙ පලවෙනිද උනාට සම්පූර්න දවස් 30ටම වැඩි කරලනෙ. ඒකත් බිල තිබ්බ ගාන වගේ දෙගුනයක් වෙලා.
    සිරාවට :O

    NOTICE is hereby given in terms of Section 84 of the National Water Supply and Drainage Board Law No. 02 of 1974 that
    the following tariffs will be charged with effect from the 01st day of August, 2023, from all the consumers supplied with
    water from the water supply schemes of the National Water Supply and Drainage Board.


    This notice replaces the notice appearing in the Gazette Extraordinary No. 2294/51 dated 25th August, 2022 in
    respect of the water tariffs with effect from the 01st day of September 2022 and applicable to all consumers who are supplied
    water by the National Water Supply and Drainage Board
    ------ Post added on Aug 5, 2023 at 9:39 AM
     
    • Like
    Reactions: visalbro