ob_server

Well-known member
  • Jan 16, 2023
    5,986
    6,523
    113

    eth bill enne 9000 k wage ne

    mamath online calculator eken dala baluwa 9000 ganak thamayi awe
    eth water board eken kiwwa eka waradi kiyala
    hari amount eka 18000 ganak hadenawa
    image.png


    Domestic thoranna ona.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,266
    8,033
    113
    දන්න කෙනෙක්ගේ ආව ලක්ස එක හමාරක් වතුර ඇරල තිබිලා ඉඩමක. වෝටර්බොර්ඩ් එකෙන් ඔය වගේ කේස් වලට සහනයක් දෙනවා එක පාරක් හෝ දෙකක් ජිවිත කාලේටම. හෝ පොඩි ගානක් ගෙවන්න. ඔය වගේ ගානක් නම් ගෙවන්න වෙයි. වතුර සහ විදුලිය ප්‍රස්න උන්ට කියනවට වැඩිය හොදයි බන් ගෙවලා නිකන් ඉන්න එක.
     
    • Like
    Reactions: R O B U S T A