R O B U S T A

Well-known member
  • Dec 13, 2020
    2,382
    6,258
    113
    මචන් අපිට සාමාන්‍යයෙන් වතුර බිල එන්නේ 2000 අඩුවෙන්
    මේ මාසේ 19000ක බිල් එකක් ඇවිත් තියෙනවා
    මේ මාසේ අපි ගෙදර හිටියෙත් දවස් 15ක් වගේ
    ගෙදර වතුර ලීක් එහෙමත් නැහැ
    උබලට මීටර් එකේ ප්‍රස්නයක් හින්දා බිල් වැඩි වෙලා ඇවිත් තියෙනවද?
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,966
    1,259
    113
    මගේ කාමරේ
    ගෙදර වතුර ලීක් නෑ කියල උඹ හරියටම සහතික කරගත්තේ කොහොමද?

    එලියේ ටැප් තියනවාද? උඹලා ගෙදර නැති දවස් ටිකේ මොකෙක් හරි ගෝතයෙක් එලියේ තියන ටැප් එකක් දවස් ගානක් ඇරලා දාලා තිබිලා පස්සෙ කවුරු හරි වැහුවා වෙන්න පුලුවන්.

    මීටරේ ප්‍රශ්න වලට වෙන්නේ බිල වැඩියෙන් යන එකට වඩා අඩුවෙන් යන එක. වැලි වගේ හිරවුනාම අඩුවෙන් යන්නේ.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,248
    21,110
    113
    මචන් අපිට සාමාන්‍යයෙන් වතුර බිල එන්නේ 2000 අඩුවෙන්
    මේ මාසේ 19000ක බිල් එකක් ඇවිත් තියෙනවා
    මේ මාසේ අපි ගෙදර හිටියෙත් දවස් 15ක් වගේ
    ගෙදර වතුර ලීක් එහෙමත් නැහැ
    උබලට මීටර් එකේ ප්‍රස්නයක් හින්දා බිල් වැඩි වෙලා ඇවිත් තියෙනවද?
    ඕකට උබලට දෙන විසදුම ටික ටික ගෙවන්න කියන එක තමයි., කාගෙ වැරද්දක් උනත්
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,382
    6,258
    113
    ගෙදර වතුර ලීක් නෑ කියල උඹ හරියටම සහතික කරගත්තේ කොහොමද?

    එලියේ ටැප් තියනවාද? උඹලා ගෙදර නැති දවස් ටිකේ මොකෙක් හරි ගෝතයෙක් එලියේ තියන ටැප් එකක් දවස් ගානක් ඇරලා දාලා තිබිලා පස්සෙ කවුරු හරි වැහුවා වෙන්න පුලුවන්.

    මීටරේ ප්‍රශ්න වලට වෙන්නේ බිල වැඩියෙන් යන එකට වඩා අඩුවෙන් යන එක. වැලි වගේ හිරවුනාම අඩුවෙන් යන්නේ.

    මම ගෙදර ටැප් ඔක්කොම වහලා මීටර් එක බැලුවා
    මිටර් එක දුවන්නේ නැහැ
    අපි ගෙදර නැති දවස් වල මොකෙක් හරි ඇවිත් පිස්සු කෙලියා වෙන්නත් නැහැ මේ පැත්තේ එහෙම පිස්සෝ මම දැකලා නැති නිසා
    අනික අහල පහල හැමෝම යමක් කමක් තියෙන (අපිට වඩා :-D) වැදගත් උන් ටිකක් ඉන්නේ
    මම හොට් ලයින් කෝල් කරලා කම්ප්ලේන් එකක් දැම්මා සදුදා මේ පැත්තේ වෝටර් බෝඩ් එකටත් ගිහින් කියන්න බැලුවේ
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,671
    113
    Homagama
    මචන් අපිට සාමාන්‍යයෙන් වතුර බිල එන්නේ 2000 අඩුවෙන්
    මේ මාසේ 19000ක බිල් එකක් ඇවිත් තියෙනවා
    මේ මාසේ අපි ගෙදර හිටියෙත් දවස් 15ක් වගේ
    ගෙදර වතුර ලීක් එහෙමත් නැහැ
    උබලට මීටර් එකේ ප්‍රස්නයක් හින්දා බිල් වැඩි වෙලා ඇවිත් තියෙනවද?
    ගම කොහෙද?

    අද මගේ ebill එක ආවා. මගෙත් වැරදියට රිඩ් කරලා අපතයා.
     
    • Like
    Reactions: R O B U S T A

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,382
    6,258
    113
    මේ මාසේ reading එකයි, ගිය මාසේ reading එකයි, දැන් මීටරේ පෙන්නන ඉලක්කමයි දාපන්

    Previous reading -519
    Current reading- 596

    5CE25649-B1DC-4449-820D-971EF3F43330.jpeg


    ලීටර් 75000ක් පාවිච්චි කරලා :oops:

    ගම කොහෙද?

    අද මගේ ebill එක ආවා. මගෙත් වැරදියට රිඩ් කරලා අපතයා.

    දොඩන්ගොඩ
    ------ Post added on May 31, 2025 at 7:51 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,786
    39,671
    113
    Homagama
    Previous reading -519
    Current reading- 596

    View attachment 251601

    ලීටර් 75000ක් පාවිච්චි කරලා :oops:

    කම්ප්ලේන් කරාම උන් ටෙස්ට් කරන්න මිටරයක් දානවා. ඒකෙන් තියන මිටරේ අවුලක් කියලා හෙලි උනොත් උබට අවුලක් නැ.

    නමුත් හදිසියෙත් මිටරේ අවුලක් නැ කියලා හෙලි වුනොත් ගෙවන්න වෙනවා. එතනදි සෙට්ල්මන්ට් එකක් දාගන්න පුලුවන්. හැබැයි වතුර කපන්න කලින් සෙට්ල්මන්ට් දාගන්න. කැපුවට පස්සේ නම් කතා කරලා දෙයක් කරගන්න බැ.
     
    • Like
    Reactions: R O B U S T A

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,436
    1
    57,542
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Previous reading -519
    Current reading- 596

    View attachment 251601

    ලීටර් 75000ක් පාවිච්චි කරලා :oops:



    දොඩන්ගොඩ
    ------ Post added on May 31, 2025 at 7:51 PM
    මීටරේ හැටියට නම් බිල හරි.

    මීටරේ වැරදියට කරකෙනවද කියල බලන්න පුළුවන් තමන්ටම. ලීටරේ වතුර බෝතල් 10ක් විතර ටැප් එකෙන් අරගෙන බලන්න හරියට රතු පාට කොටස කරකෙනවද කියල. නැත්නම් පැමිණිල්ලක් කරන්න.

    මේ වගේ සිද්ධියක් මීට කලින් නිව්ස්වල දැක්ක.

    මීටරේ බලන එකා හැමදාම වැරදි අඩු රිඩින් එකක් දානවා. අන්තිමේදී හරි එක දැම්මට පස්සෙ මිනිස්සුන්ට ලක්ෂ ගාණක බිල් සෙට් වෙලා.
     
    • Like
    Reactions: R O B U S T A

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,440
    113
    මේ මිනිහා අපෙන් සැපක් ගන්නේ. සැබෑ උත්තර දීලා වැඩක් නෑ.

    අපිත් විනෝදයක් ගමු ත්‍රෙඩ් එකෙන්