උබල දවසට වතුර කොච්චර බොනවද ?
වතුර බොන එක වැඩි කලාට පස්සෙ මොනවද උන වෙනස් කම් සමේ එහෙම ?
වතුර බොන එක වැඩි කලාට පස්සෙ මොනවද උන වෙනස් කම් සමේ එහෙම ?
සම ගැන නම් දන් නෑ. ජුන්ඩා නම් චූ වලින් ප්රාණවත් වෙනවා පැයකට වරක් වගේවතුර බොන එක වැඩි කලාට පස්සෙ මොනවද උන වෙනස් කම් සමේ එහෙම ?

බර අඩු වෙනකොට කෙට්ටු වෙනවද ගොඩක් ? පිම්පල් ප්රශ්නෙ නම් සැරටම තියේ, ඒකයි වතුර බීල බලන්න හැදුවෙලීටර් තුනක්+ බොනවා මම,
සතිදෙකකින් විතර බර අඩු උනා/ pimples fade උනා
(සුදු වෙන්නෙ නම් නෑ.)
මං දන්න්න් එකෙක් 3ක් බොනවනෙLitres 2 ta vada bivvoth body function awl yanava.![]()
ඔව් එහෙම අව්ලක් නම් තියේ තමාepa wenne wathura godak bonakota hadissiyewath eliyata yanna unoth. chu danna than hoyanna one
ඒ දෙකම යනව බං කරදරයක් නැතුව, වැඩිපුර වතුර බීල මොකක් හරි වෙයිද කියල බයයිchuu daala bada pirenna watura bonawa. hodata kakka yanawa karadaaryak natuwa
උබ බියර් ටෙස්ටින්ග් කරනවද ඔච්චර බොන්නෙවතුර නම් ලීටර් බාගයක් බොනව ඇති..හැබැයි බියර් නම් ලීටර් 1.5-3 අනිවා පෙවෙනවා.. ලොකු වෙනසක් නම් වෙලා නෑ .. වෙරි වෙනවා...
පුරුදු වෙලා බන් . ගෙදර ඉන්න දවසට බෝතල් 2ක් බොනවා..සෙට් වෙන වෙලාවට 5+ඒ දෙකම යනව බං කරදරයක් නැතුව, වැඩිපුර වතුර බීල මොකක් හරි වෙයිද කියල බයයි
උබ බියර් ටෙස්ටින්ග් කරනවද ඔච්චර බොන්නෙ
------ Post added on Oct 22, 2021 at 6:56 PM
Uba attatama ecchara bonaqa nam liver check karaganin......aul unath natath enzems wadi athi...milk thistle gana hoyala beepan...alcoholics lata hodai....matath beer 2k pewenawa or other liqours few times a week and i fillow liver detox and try healthy routines as much possibleවතුර නම් ලීටර් බාගයක් බොනව ඇති..හැබැයි බියර් නම් ලීටර් 1.5-3 අනිවා පෙවෙනවා.. ලොකු වෙනසක් නම් වෙලා නෑ .. වෙරි වෙනවා...
Pudgalaya anuva venas venava. Aga godak vehesana kenek, athletes nam vadiyen bonava. Eyata docec gen ahanna kiyanna.මං දන්න්න් එකෙක් 3ක් බොනවනෙ
------ Post added on Oct 22, 2021 at 6:35 PM
thanks machan/// milk thistle gana hoyala beepan. මේක තේරෙන් නෑ..Uba attatama ecchara bonaqa nam liver check karaganin......aul unath natath enzems wadi athi...milk thistle gana hoyala beepan...alcoholics lata hodai....matath beer 2k pewenawa or other liqours few times a week and i fillow liver detox and try healthy routines as much possible
2 ට වඩා බිව්වොත් මැරෙනවලුනෙ, මැරිල කලු වෙයිSudu wenna liter 9k wath bonna ona