වතුර බොන්න

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,328
    12,597
    113
    Piliyandala
    1 or 1.5 විතර පෙවෙනවා ඔෆිස් එකේදී නම්. වැඩේ කියන්නේ වතුර බිලා ඒ සී එකේ ඉන්නකොට නිතරම චූ බරයි. ඉතින් වතුර බොනවා චූ දානවා.... සමහර වෙලාවට 1 ලිටරේ විතරක් පෙවෙනවා වැඩ වැඩි උනමහ.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    2 ලීටර් වත් බොන්නේ නැති අය blood pressure, kidney stones, skin rash එහෙම බලාපොරොත්තුවෙන් ඉන්න
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    උබලා දවසට කොච්චරක් වතුර බොනවද?

    ලීටර් වලින් හරි විදුරු වලින් හරි කියපන් :D

    normal day ekaka nam 7 -8 L witara. site yanna set unot nam ithin yantham 3L wage thama
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,189
    2,391
    113
    Srilanka
    1 or 1.5 විතර පෙවෙනවා ඔෆිස් එකේදී නම්. වැඩේ කියන්නේ වතුර බිලා ඒ සී එකේ ඉන්නකොට නිතරම චූ බරයි. ඉතින් වතුර බොනවා චූ දානවා.... සමහර වෙලාවට 1 ලිටරේ විතරක් පෙවෙනවා වැඩ වැඩි උනමහ.

    awlak ne bn. mamath peyakata serayak wage chuu parak dala ena gaman wathura weeduru 2kut beela enne
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ලීටරේ බොතලේකට වතුර අරන් යනවා. එකෙන් කාලක් විතර ඉතුරු වෙන්න වතුර බොනවා. ගෙදරදි කාලා වතුර බොනවා වේල් දෙකකට. එතකොට අර බෝතලේ ඉතිරි වුන කාලට සමානයි වගේ.
    එමනිසා වතුර ලීටරයක් පානය කරවා යැයි නිගමනය කල හැක :sorry:
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    වේල් තුනට කෑම කාලා ඉවර වෙලා බොන වතුර උගුරු තුන තමයි :)
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    Cardiologist kenek kivva mey gaanalu hondama (1.5 L). Vathura Vedi venakota Heart ekata stressful lu.

    :lol::lol::lol:
    ඔකේ අනික් පැත්ත බන්. වතුර අඩු වෙන්න වෙන්න අපෙ ඇගේ වතුර retain එක වැඩි වෙනව. ඒ කියන්නෙ high blood presure
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    හයියෝ සන්සාරේ .. සේම් හියර්

    ඉස්සර මටත් ඔහොම තමයි. හිත හිත ඉන්න එපා. වතුර බෝතලයක් ගනින්. මම නම් එකම ජාතියේ 1.5 ලීටර් බෝතල් දෙකක් ගත්ත ඔපිස් එකටයි ගෙදරටයි. තියරිය තමයි බෝතලේ හිස් උනාම මොන වැඩේ තිබ්බත් ගිහින් පුරවාගෙන වරෙන්. බෝතලේ ලග තියෙනකොට නිකන්ම පෙවෙනවා. පොඩ්ඩක් රත් කරගනින් එතකොට පොඩි ගතියක් තියෙනවා කුඋල් වතුර බොනවට වඩා :)