watura godak bona ekat hoda na bun mama hitana widihata
ehema aulak na. hoda naththe podi welawak athulatha godak wathura bonna. oya kiyana limit ekata yanna amarui
watura godak bona ekat hoda na bun mama hitana widihata
උබලා දවසට කොච්චරක් වතුර බොනවද?
ලීටර් වලින් හරි විදුරු වලින් හරි කියපන්![]()
1 or 1.5 විතර පෙවෙනවා ඔෆිස් එකේදී නම්. වැඩේ කියන්නේ වතුර බිලා ඒ සී එකේ ඉන්නකොට නිතරම චූ බරයි. ඉතින් වතුර බොනවා චූ දානවා.... සමහර වෙලාවට 1 ලිටරේ විතරක් පෙවෙනවා වැඩ වැඩි උනමහ.

onna 750 ml bonnai lestyaහොදටම මදි බන්.මේකේ උපදෙස් බලලවත් බීපන්

මදි නේද බන්
Cardiologist kenek kivva mey gaanalu hondama (1.5 L). Vathura Vedi venakota Heart ekata stressful lu.



ඔකේ අනික් පැත්ත බන්. වතුර අඩු වෙන්න වෙන්න අපෙ ඇගේ වතුර retain එක වැඩි වෙනව. ඒ කියන්නෙ high blood presure


වේල් තුනට කෑම කාලා ඉවර වෙලා බොන වතුර උගුරු තුන තමයි![]()
හයියෝ සන්සාරේ .. සේම් හියර්
