.වහල් ජෙප්පොන්ටත් ඔලුව කකියන්න බම්ප්.
සහන දෙනකොටත් බනින්නේ ඇයි..හොරා නොකා දෙන සහන නේ ..ඉතසිතින් බාර ගන්න.UNP PP ewun Comis walin gahuwa hodata
NPP ewun ordinary price udin Control price dala amuthuma Amuka Dumuka gemak gahanawada manda...Aduwata dena ewwa wasanthaya price up karala dena nisa Mudalalilath holman..mey mona Suip ekakda adenne kiyala![]()
සැක් අප්පා දැන් නම් සාදාරන බයක් නැගෙනවා![]()
මාලිමා ආණ්ඩුව තාම ඇවිත් මාස 3නෙ..අවුරුද්දක් දෙකක් ගියහම බලන්නකෝ...![]()