වතුර බෝතල් පාලන මිල

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,556
    6,857
    113
    Gedara
    අනුරගෙ මෝඩ මාලිමා
    ජෙප්පො. මුන් මොන්ටිසොරීවත් ගිහිල්ලා තියෙනවාද දන්නෙ නෑ.ඔන්න ඕක තමයි මහ ලොකු උගත් පොතේ ගුරාලාගෙ තියරි
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113

    කලිඳුවා අරුව බයිට එකට ගත්තා කියලා හිතෙන්නෙ මට විතරද?🤭🤭

    යකෝ හොටෙල් එකේ එකම බෝතලේ බන්, නැතුව වැඩි ගානක් ගන්න ඕන නිසා බොතලේ වෙනස් වෙන්නෙ නෑ. මුන් වගේ ගොන් පක්කු. 🤭🤭

    ඉදිරියේ ඇසෙන දෙබසක් 👇

    වසන්ත අයියේ, ලැට් පනුවා ලංකාව ගොඩ ගන්න එලකිරියේ මැරෙන අතරේ උගේ ගෑනිගෙ අවශයතා සපුරන්නෙ නැති නිසා එයා වේස කමේ යනවා. අපි ඒකට මොකද කරන්නෙ?

    වසන්ත: අපි එයාට පාලන මිලක් දාමු 💀💀
     
    • Haha
    Reactions: Dr.Amdan

    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    UNP PP ewun Comis walin gahuwa hodata
    NPP ewun ordinary price udin Control price dala amuthuma Amuka Dumuka gemak gahanawada manda...

    Aduwata dena kohomath ewwa wasanthaya price up karala dena nisa Mudalalilath holman..mey mona Suip ekakda adenne kiyala patta happy welendo🤩🤣
     
    • Haha
    Reactions: Dr.Amdan

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    UNP PP ewun Comis walin gahuwa hodata
    NPP ewun ordinary price udin Control price dala amuthuma Amuka Dumuka gemak gahanawada manda...Aduwata dena ewwa wasanthaya price up karala dena nisa Mudalalilath holman..mey mona Suip ekakda adenne kiyala🤩🤣
    සහන දෙනකොටත් බනින්නේ ඇයි..හොරා නොකා දෙන සහන නේ ..ඉතසිතින් බාර ගන්න.
     
    • Like
    Reactions: Wickybro

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,648
    8,377
    113
    සැක් අප්පා දැන් නම් සාදාරන බයක් නැගෙනවා 🤯
     
    • Haha
    Reactions: Dr.Amdan