වතුර මල ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    මේක තමා ලෝකෙ තියන ලොකුම වතුර මල. ඔන්න ඊයෙ තමා මේක video කරගන්න අවස්තාවක් ලැබුනෙ. ඔයාලටත් බලන්න ඔන්න්න දැන්මා. කොමෙන්ටුවක් දාලම යන්න හරි.

    මේක තියෙන්නෙ dubai වල. ලෝකෙ ලොකුම වතුර මල, ලෝකෙ ලොකුම ෂොපින් මෝල් එක(dubai mall), ලෝකෙ උසම building (burj khalifa) එක කියන තුනම තියෙන්නෙ එකට. මේ තියෙන්නෙ වතුර මල. මේක සින්දුවක තාලයට තමා ඩාන්ස් කරන්නෙ.