වතුර මොටර්

Sutin

Well-known member
  • Sep 23, 2016
    1,160
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    අලුත් ගේදරට වතුර මොටරයක් ගන්න. දෑනමුත්තන්ගේන් උදව් ඔනි..

    පවුලයි මායි බබයි ඉන්නේ

    ලිද බබ 2ක් වගේ

    තට්ටු 2ක් උඩ තමා ටෑන්ක් එක තියේන්නේ..

    මොන බ්‍රරෑන්ඩ් එකද හොද?
    කොච්චර power එකක් තියේන්න ඔනිද?

    0004218_46197115-stream-cmt20000_1024.jpeg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,543
    113
    Colombo
    ජිනසේන එකක් ගනින් හැබැයි ගාන පොඩ්ඩක් විතර වැඩියි
    මගේ ලග තියෙන්නෙ 3/4 HP එකක්
    ලිද තියෙන්නෙ පල්ලමක ටැංකිය තියෙන්නෙ එක තට්ටුවක් උඩින් කිසි අවුලක් නැතිව වතුර වදිනවා
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    Jinasena, Solex. mama nam gaththe Arpico eka. 0.5 HP eka 12k una. January wala gaththe. mage nam requirement eka pare line eke ena wathura tank ekakata purawala adi 25k udin thiyena overhead tank ekata gahana eka. 3 years full warranty + 2 years service warranty dunna.
     
    • Like
    Reactions: Sutin

    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,160
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara
    ජිනසේන එකක් ගනින් හැබැයි ගාන පොඩ්ඩක් විතර වැඩියි
    මගේ ලග තියෙන්නෙ 3/4 HP එකක්
    ලිද තියෙන්නෙ පල්ලමක ටැංකිය තියෙන්නෙ එක තට්ටුවක් උඩින් කිසි අවුලක් නැතිව වතුර වදිනවා

    3/4 HP eka kiyada bn?
     
    Sutin

    Well-known member
  • Sep 23, 2016
    1,160
    1,034
    113
    Dukganna walawwa, Mahanuwara

    watura motor nag jinasena thamai. 0.75Hp athi normal gedarakata

    ජිනසේන එකක් ගනින් හැබැයි ගාන පොඩ්ඩක් විතර වැඩියි
    මගේ ලග තියෙන්නෙ 3/4 HP එකක්
    ලිද තියෙන්නෙ පල්ලමක ටැංකිය තියෙන්නෙ එක තට්ටුවක් උඩින් කිසි අවුලක් නැතිව වතුර වදිනවා

    solex 0.5HP / 0.75HP

    ginasena for long term use.

    Jinasena, Solex. mama nam gaththe Arpico eka. 0.5 HP eka 12k una. January wala gaththe. mage nam requirement eka pare line eke ena wathura tank ekakata purawala adi 25k udin thiyena overhead tank ekata gahana eka. 3 years full warranty + 2 years service warranty dunna.

    rep add
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    solex. ලිදේ අඩියෙ ඉදල වතුර ටැකියේ උස එයාලට කියන්න, එයාල කියයි ඕන කරන පවර් එකේ ගාන
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    3hp හොදටම ඇති... ආර්පිටෙක් ගනන් අඩුයි... ජිනසේන හොයාගන්න පුලුවන්නම් නියමයි.... ආමර් ස්ට්‍රීට් එකේ බලපන් අඩුවට ගන්න පුලුවන්.... චයිනීස් ඒවත් අවුලක් නෑ, තෙල් ග්‍රීස් ටිකක් දාලා පාවිච්චි කලොත් අවුරුදු 15 20 දුවපුවත් තියෙනවා... ඊටපස්සේ කැඩුනොත් ඉතින් හැදිලි බොරු.....:yes::yes::yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    3hp හොදටම ඇති... ආර්පිටෙක් ගනන් අඩුයි... ජිනසේන හොයාගන්න පුලුවන්නම් නියමයි.... ආමර් ස්ට්‍රීට් එකේ බලපන් අඩුවට ගන්න පුලුවන්.... චයිනීස් ඒවත් අවුලක් නෑ, තෙල් ග්‍රීස් ටිකක් දාලා පාවිච්චි කලොත් අවුරුදු 15 20 දුවපුවත් තියෙනවා... ඊටපස්සේ කැඩුනොත් ඉතින් හැදිලි බොරු.....:yes::yes::yes::yes:

    3HP mokatada ban gedarakata? :rolleyes: