වතුර මෝටරේ මළකඩ Help

Frankonlinenet

Active member
  • Jan 12, 2009
    377
    89
    28
    Piliyandala
    Main Line එකෙන් එන වතුර වල ක්ලෝරීන් වැඩි නිසා ගෙදර ප්‍රෙශර් පම්ප් එක මළකඩ කාලා වතුර එක්ක මලකඩ එනවා. Pump head එක cast iron.

    මේකට විසදුමක් තියෙනවද? Pump head එක මළ කන්නෙ නැති meterial වලින් හදපු පොඩි ප්‍රෙශර් පම්ප් ගන්න තියෙනවද?