වතුර මෝටරේ ස්විච් help

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මචන්ලා. මට මේ වතුර මෝටරේ ස්විච් එක හයි කරන විදිය පොඩ්ඩක් කියපන්කෝ. එක පැත්තක load , line කියල තියනව. අනිත් පැත්තේ load, line 1 කියල තියනව. Bump එකක්වත් දාගෙන යමු මචන්ලා :love:

    2021-05-09-10-10-IMG-2879.jpg

    2021-05-09-10-13-IMG-2880.jpg
    2021-05-09-10-17-IMG-2881.jpg
    2021-05-09-10-18-IMG-2882.jpg

    ප.ලි. තව පැහැදිලි වෙන්න. මෙන්න මේ පින්තූරේ දැන් line and load එක පැත්තකට මෝටරේ දීලා තියෙන්නේ ස්විච් එක දැම්මම ඒක වැඩ. බල්බ් එකේ වයරි දෙකත් අනිත් ලයින් ලෝඩ් දෙකට සෙට් කරාට වැඩ නෑ. මෝටරේ වයර් දෙක දාපු තැනට දැම්මට ඒත් වැඩ නෑ. ඒත් දෙපැත්තේ ලෝඩ් දෙකට බල්බ් එක දැම්මම ස්විච් එක ඔෆ් එකේ තියෙද්දිත් බල්බ් එක පත්තු වෙනව
    post-286880-1357740124_thumb.jpg

    ප.ප.ලි

    switch (1).png

    මචන් මෙහෙම තිබ්බම ස්විච් එක ඔන් කරාම මෝටරේ වැඩ. කඩෙන් ගන්නකොට මේ ස්විච් එකේ අර පොඩි ලයිට් එකට එන වයර් දෙක ගහල තිබ්බේ දෙපැත්තේ Load දෙකට. ඒම තිබ්බම ස්විච් එක ඔන් නොකරත් ඒ ලයිට් එක පත්තු වෙනව.
     
    Last edited:

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    Load එක Main එකේ ඉදලා එන එක
    Line එක වතුර මොටරේට
    හිස් connecters වලට wire 2 සෙට් කරපන් .අනිත් එක තියන්නේ indicator bulb එකට

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Load එක Main එකේ ඉදලා එන එක
    Line එක වතුර මොටරේට
    හිස් connecters වලට wire 2 සෙට් කරපන් .අනිත් එක තියන්නේ indicator bulb එකට
    හරි ගියේ නෑ බන්. මෝටරේ වැඩ. අර පොඩි ලයිට් එක තමයි වැඩ කරන්නෙ නැත්තේ.
     
    • Like
    Reactions: Solo Rider

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,557
    3,143
    113
    Indicator eke wire 2 set wenathanata motor eke wire 2 set kalama harine...
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    edit-
    පොඩි ලයිට් එකේ වයර් දෙක වෙන ප්ලග් එකකට ගහල පත්තු වෙනවද බලන්න.
    වයර් දෙක මාරු කරල ගහල බලන්න.
    මේකෙම දෙපැත්තේ load දෙකට ගහල තිබ්බම ස්විච් එක ඔෆ් එකේ තිබ්බත් වැඩ

    ප.ලි. තව පැහැදිලි වෙන්න. මෙන්න මේ පින්තූරේ දැන් line and load එක පැත්තකට මෝටරේ දීලා තියෙන්නේ ස්විච් එක දැම්මම ඒක වැඩ. බල්බ් එකේ වයරි දෙකත් අනිත් ලයින් ලෝඩ් දෙකට සෙට් කරාට වැඩ නෑ. මෝටරේ වයර් දෙක දාපු තැනට දැම්මට ඒත් වැඩ නෑ. ඒත් දෙපැත්තේ ලෝඩ් දෙකට බල්බ් එක දැම්මම ස්විච් එක ඔෆ් එකේ තියෙද්දිත් බල්බ් එක පත්තු වෙනව
    post-286880-1357740124_thumb.jpg
     
    Last edited:
    • Wow
    Reactions: PHBhagya

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේකෙම දෙපැත්තේ load දෙකට ගහල තිබ්බම ස්විච් එක ඔෆ් එකේ තිබ්බත් වැඩ

    ප.ලි. තව පැහැදිලි වෙන්න. මෙන්න මේ පින්තූරේ දැන් line and load එක පැත්තකට මෝටරේ දීලා තියෙන්නේ ස්විච් එක දැම්මම ඒක වැඩ. බල්බ් එකේ වයරි දෙකත් අනිත් ලයින් ලෝඩ් දෙකට සෙට් කරාට වැඩ නෑ. මෝටරේ වයර් දෙක දාපු තැනට දැම්මට ඒත් වැඩ නෑ. ඒත් දෙපැත්තේ ලෝඩ් දෙකට බල්බ් එක දැම්මම ස්විච් එක ඔෆ් එකේ තියෙද්දිත් බල්බ් එක පත්තු වෙනව
    post-286880-1357740124_thumb.jpg

    හරි ගියේ නෑ බන්. මෝටරේ වැඩ. අර පොඩි ලයිට් එක තමයි වැඩ කරන්නෙ නැත්තේ.
    එහා Load එකට මෙහා Load එකයි
    එහා Line එකට මෙහා Line එකයි සම්බන්ද කරපන් :)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මේ ස්ව්ච් එක ගැන සර්ච් කරල බැලුවම තියෙන්නෙ ඩබල් පෝල් ස්විච් කියල.
    ඒ කියන්නෙ නිවුටල් එකත් ස්විච් වෙන්න ඇත්තෙ.

    ස්විච් එකේ බොක්ස් එකේ වයරින් ඩයග්‍රම් එක ගහල නැද්ද.
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    මේ ස්ව්ච් එක ගැන සර්ච් කරල බැලුවම තියෙන්නෙ ඩබල් පෝල් ස්විච් කියල.
    ඒ කියන්නෙ නිවුටල් එකත් ස්විච් වෙන්න ඇත්තෙ.

    ස්විච් එකේ බොක්ස් එකේ වයරින් ඩයග්‍රම් එක ගහල නැද්ද.
    මේක double pole නෙවේ මම හිතන්නේ
    මෙයා කිවනේ කලින් විදිහට ගැහුවම moter එක ඕන උනා
    light එක පත්තු උනේ නැහැ කියලා
    ඔය කියන විදිහට එහෙම ගැහුවොත් ෂෝර්ට් වෙනවා

    මෙන්න මේ විදිහේ එකක් තියන්නේ

    https://www.flameport.com/electric_museum/fused_connections_switches/MK_5930_switch_with_neon.cs4

    This 20A double pole switch is similar in appearance to a light switch,

    MK_5930_switch_with_neon_T.jpg
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    Line 1 එකට L /Line එකට N ද දෙන්නේ :confused:
    මෙහෙම නෙවේද එන්නේ ?
    View attachment 124048
    meke indicator bulb eka hema welema on welaa tiyennee, motor 1th digatama weda. Switch 1 adaalama nee

    මේ ස්ව්ච් එක ගැන සර්ච් කරල බැලුවම තියෙන්නෙ ඩබල් පෝල් ස්විච් කියල.
    ඒ කියන්නෙ නිවුටල් එකත් ස්විච් වෙන්න ඇත්තෙ.

    ස්විච් එකේ බොක්ස් එකේ වයරින් ඩයග්‍රම් එක ගහල නැද්ද.
    Math hithuwe ehema tamaa wenda ooni.
    ------ Post added on May 9, 2021 at 12:22 PM
     
    • Like
    Reactions: YESno and PHBhagya

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,785
    3,204
    113
    37
    @ katubedda
    Line 1 එකට L /Line එකට N ද දෙන්නේ :confused:
    මෙහෙම නෙවේද එන්නේ ?
    View attachment 124048
    අප‌ෙ ගදෙර දාලා තිය‌ෙන්න‌ෙ විදිහ තමයි මම ඇදලා දැම්ම‌ෙ මචන්.. මමමයි වයරින් කලේ. live netural ද‌ෙකම switch ව‌ෙනවා. ඩබල් ප‌ොල්.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    switch (1).png

    මචන් මෙහෙම තිබ්බම ස්විච් එක ඔන් කරාම මෝටරේ වැඩ. කඩෙන් ගන්නකොට මේ ස්විච් එකේ අර පොඩි ලයිට් එකට එන වයර් දෙක ගහල තිබ්බේ දෙපැත්තේ Load දෙකට. ඒම තිබ්බම ස්විච් එක ඔන් නොකරත් ඒ ලයිට් එක පත්තු වෙනව.
     
    Attachments

    • switch.png
      switch.png
      7.5 KB · Views: 131
    Last edited:

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වතුර මෝටරේට ඇම්පියර් 15 ඔන . එක කන්ටැක්ටර් එකක් හරහා දෙන්න පුලුවන්නම්
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    View attachment 124054

    මචන් මෙහෙම තිබ්බම ස්විච් එක ඔන් කරාම මෝටරේ වැඩ. කඩෙන් ගන්නකොට මේ ස්විච් එකේ අර පොඩි ලයිට් එකට එන වයර් දෙක ගහල තිබ්බේ දෙපැත්තේ Load දෙකට. ඒම තිබ්බම ස්විච් එක ඔන් නොකරත් ඒ ලයිට් එක පත්තු වෙනව.
    උබේ එහෙනම් වැරදි wires වගේ එලියට අරගෙන තියන්නේ :baffled: