මේක double pole නෙවේ මම හිතන්නේ
මෙයා කිවනේ කලින් විදිහට ගැහුවම moter එක ඕන උනා
light එක පත්තු උනේ නැහැ කියලා
ඔය කියන විදිහට එහෙම ගැහුවොත් ෂෝර්ට් වෙනවා
මෙන්න මේ විදිහේ එකක් තියන්නේ
https://www.flameport.com/electric_museum/fused_connections_switches/MK_5930_switch_with_neon.cs4
This 20A double pole switch is similar in appearance to a light switch,
View attachment 124049
meke indicator bulb eka hema welema on welaa tiyennee, motor 1th digatama weda. Switch 1 adaalama nee
Math hithuwe ehema tamaa wenda ooni.
------ Post added on May 9, 2021 at 12:22 PM
හරි මචෝ...අපෙ ගදෙර දාලා තියෙන්නෙ විදිහ තමයි මම ඇදලා දැම්මෙ මචන්.. මමමයි වයරින් කලේ. live netural දෙකම switch වෙනවා. ඩබල් පොල්.
ඉලෙක්ට්‍රිශියන් කෙනෙක්ගෙ සහය පැතුව,
මෙහෙමයි සීන් එක. උඹේ මෝටරේට යන නිවුටල් එකයි ෆේස් එකයි දෙකම එන්න ඕනෙ ස්විච් බොක්ස් එකට.
@thedigit2s දාල තියෙන පික් එකේ හැටියට,
N, L දෙකම ස්විච් වෙලා යන්න ඕනෙ මෝටරේට. ඒකයි මෙතනදි ලයිට් එකට හරියට කනෙක්ෂන් දීගන්න බැරි.
දැන් මෙතනදි, ෆේස් එක විතරයි ස්විච් බොක්ස් එකට ඇවිත් තියෙන්නෙ.
හරියට කරනවනං මෝටරේ ලයින් දෙකම 15a වයර් එකෙන් ගේන්න වෙනව බොක්ස් එකට. බට ඇතුලෙන් මුල ඉඳන් වයර් එක ගේන එක ටිකක් ලොකු වැඩක්.
උඹට ටෙම්පරි වැඩේ කරගන්න ඕනෙනං,
මෝටරේට ඔය දීල තියෙන විදිහටම කනෙක්ශන් දීල,
ඉන්ඩිකේටර් ලයිට් එකේ එක කොනක් ස්විච් වෙලා යන L එකට අමුනන්න.
අනික් කොන,
එහාපැත්තෙ ප්ලග් පොයින්ට් එකේ නිවුටල් ලයින් එකට අමුනන්න.

