වතුර යටදී බව් බව්වෝ....!

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    වතුර යටදී බව් බව්වෝ....!

    ඉතින් ඉතින් කොල්ලලේ අවුරුදු එහෙම ජයද. මට නම් ඉතින් ඇල් වතුර වගේ. වියදම් පාර්ශවය නම් බෝම සැර උනා.හැබැයි රජෙක් වගේවගේ අත දිග ඇරලා වියදම් කරලා මහන්සි නිසා දැන් පොඩ්ඩක පැත්තක් අල්ලන් ඉන්න හිතුවා පඩි එනකන්.

    එක නෙමේ වතුර යටදි බව්වෝ සිංහලෙන් කිව්වොත් බල්ලෝ ඉන්න විදිය දැකලා තියෙනවද..? මේක මේල් එකකින් ආවේ. දැක්කම හිනත් යනවා.මුන්ගේ ඇස් දෙක එලියට පනින තරමටම ඇරගෙන උන් පීනන්නේ. රිපොස්ට් නම් ලොවෙත් සමාව දෙත්වා


    එහෙනම් කට්ටියම සැරසෙන් (බල්ලෝත් බෝල වලට අහු වෙනවනේ අම්මපා)

    1_zpsdc6df1da.jpg


    හොම්බ තලා ගන්න තමයි ඉතින් ඔය නම්
    2_zps4b867e15.jpg


    3_zps00be7455.jpg


    හලිම බිහිසුණුයි

    4_zps2eb9de98.jpg


    අහිංසකයි රටක් වටී
    5_zps8a7ef52e.jpg


    දත් සෙට් එක සිග්නල් ඇඩ් එකටනම් පංකාදු 5යි
    6_zpsb834ccf4.jpg


    7_zpsd690dda9.jpg


    හොල්මනක් දැකලා වගේ.මේකට නම් ඇප නුලක් වත් පන්නන්න වෙයිි
    8_zpse99d2405.jpg


    9_zpsbef6a4ed.jpg


    ප්‍රචණ්ඩත්වයේ උපරිමේ
    10_zps961d42ee.jpg


    11_zps5640b6ba.jpg


    හොම්බ රිවට් වෙන්න දෙකක් දෙන්න හිතෙනවා
    12_zps6755c82c.jpg


    ගල් අැම්ඩන් කෙනෙක්
    13_zpscc336546.jpg


    14_zps07306390.jpg


    තව ටිකකින් දත් වහල්ලම එලියට පනිනවා සුවර්
    15_zps469c3aea.jpg


    දැක්කම හිනා යනවා අපේ රටේ ෆිල්ම් වල දුෂ්ඨයෝ වගේ
    16_zps6392f60a.jpg


    පොඩි කලේ මතක් වෙලාද කොහෙද
    17_zps8fb811a1.jpg



    මෙක බලලා පුංචි හරි ආතල් එකක් ගියානම් +රෙපක් දාලා ගියා කියලා කවුරුවත් අනන් මනන් කියවන එකක් නෑ

    එලකිරියට ජයවේවා