මේ දවස් වල ගෙවල් ගානේ වතුර ෆිල්ටර් ගහන්න කැම්පේන් කරනවා. Dial එකක් අවිත් වතුර වීදුරුවක් ඉල්ලන් උගේ තියෙන ගැජමැටික් එක දාලා පෙන්නවා වතුර වල quality එක. අපිට කියන්වා ඔයාලගේ වතුර සවුත්තුයි කියලා. එහා ගෙදරට ගිහින් කියනවා අර කට්ටියගේ වතුර හොදයි ඔයාලගේ සවුත්තුයි කියලා 
. උබලට ඔහොම එකෙක් සෙට් වෙලා නැද්ද?

. උබලට ඔහොම එකෙක් සෙට් වෙලා නැද්ද?


Ekek ahanne na