වතුර_ඉල්ලු_විට

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    දැන් වැඩක් නැහැ හුත්තෝ ඕවා මහින්ද පරාද උනේ එක තමයි

    දැන් වැඩකරපන් පවතින පාලනයේ වැරදි නවත්තගන්න. නැතුව උන්ගේ ගු බෙට්ටත් රහයි කියන්න නෙමයි. මහින්ද නම් යුද්දෙට හරි නායකත්වය දුන්න. රනිල් මොකද කලේ ?? ඒ නිසා නිකම් ගුඉ නොකා හිටපන්, යුද්දේ දිනලා මහින්දට මෙහෙම උනා නම් රනිල්ට කොහොම වෙයිද

    එහෙම වෙන් නැ සහෝදරයා .මහින්දගේ වැරදි එක 2ක කරලා පෙන්නුවට (මහින්ද වැරිදි කලා ) රනිල්ට එහෙම වෙන් නැ .
    බටලන්දේ හිටං millennium city වෙනකන් හිටියේ රනිල් .එත් උ දැන් යසට ඉන්නේ .

    unp මෝඩයෝ දෙයියෝ බුදුන්ට වඩා රනිල් සහ පක්ෂය අදහන්නේ .
    එකට හේතු ගොඩයි .
     

    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0
    එහෙම වෙන් නැ සහෝදරයා .මහින්දගේ වැරදි එක 2ක කරලා පෙන්නුවට (මහින්ද වැරිදි කලා ) රනිල්ට එහෙම වෙන් නැ .
    බටලන්දේ හිටං millennium city වෙනකන් හිටියේ රනිල් .එත් උ දැන් යසට ඉන්නේ .

    unp මෝඩයෝ දෙයියෝ බුදුන්ට වඩා රනිල් සහ පක්ෂය අදහන්නේ .
    එකට හේතු ගොඩයි .

    අනේද කියන්නෙ....
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    12509366_1514857742150953_8714171907891379867_n.jpg
     

    badsheriff

    Member
    Dec 14, 2015
    60
    8
    0

    ඒකනේ මහින්ද ගේ කාලේ ස්පයිඩර් මෑන් ලා හිටියේ නෑනේ.එහෙනම් කාටවත් වෙඩි තියන්න වෙන්නේ නෑ.

    පොන්සි ගිහින් පොලිස් මාද්‍ය ප්‍රකාශක වෙයන්. රෙදි නැතුව කඩේ යන වහලෙක්.


    එකෙන්ම :lol::lol::lol::lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    Sooriyakanda mass grave

    The Sooriyakanda mass grave is the mass burial ground of murdered school children from Embilipitiya Maha Vidyalaya (Embilipitiya High School) in Sri Lanka. These school children were killed and buried as part of the counter insurgency during the second JVP uprising in Sri Lanka. It was alleged that over 300 bodies were buried in the location. The mass grave was located in 1994. The Sri Lankan government last reported in 1996 to have conducted a forensic analysis of the burial ground uncovering an unspecified number of bodies. Local media, NGOs and the US state department have claimed that the investigations are not satisfactory.

    https://en.wikipedia.org/wiki/Sooriyakanda_mass_grave
     

    rathnakumara.shn

    Junior member
  • Jan 12, 2015
    93
    5
    8
    දැන් ඔය අරක්කු බෝතලේට මිනී මරන්නේ.

    වෙච්චි දේවල් වැරදි, ඒත් දැන් කතා කරන්ට ඕනේ දැන් ඉන්න උන් කරන වැරදි ගැන. ඒවා වලක්වන එක ගැන, ඒවා නිවැරදි කරන එක ගැන.

    නැතුව උබ වගේ පොනිලයාගේ වැරදි වහන්ට මහින්දය කරපුව මතක් කර කර බැනල වැඩක් නෑ.
     

    manojka

    Junior member
  • Mar 8, 2008
    206
    21
    18
    බොන්න වතුර ඉල්ලු විට වෙඩි තැබූ කාලකන්නි රාජපක්ෂ රෙජීමය මතකද ?

    orayans_pipunu_male1.jpg





    රාජපක්ෂ රෙජීමය මේ ලෝකයේ මෙතෙක් පහල වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුවයි
    බොන්නට වතුර ටිකක් ඉල්ලූ අහිංසක ජනතාවට හිත් පිත් නැති උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දුන් රාජපක්ෂ රෙජීමය, මේ ලෝකයේ මෙතෙක් පහල වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුව බව සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර ඇත.

    ජනතාවට හිත් පිත් නැති උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දුන් රාජපක්ෂ රෙජීමය, මේ ලෝකයේ මෙතෙක් පහළ වූ පහත් සහ තිරිසන්ම ආණ්ඩුව බව සිය ක්‍රියාවෙන්ම ඔප්පු කර තිබේ.

    මෙම සිද්ධියේදී සිදුකළ හමුදා වෙඩි තැබීමෙන් අසල ගමන් කරමින් සිටි පාසල් සිසුවෙකු මියගිය අතර එයින් පැහැදිලිව පෙනී යන්නේ වතුර ඉල්ලූ ජනතාවට රාජපක්ෂ රෙජීමය හමුදාව ලවා නීති විරෝධී ලෙස හිතු හිතු අතේ එල්ල කළ උණ්ඩ වැස්සකින් පිළිතුරු දී ඇති බවයි.
    මේ මගින් ඔප්පුවන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ සංවේදී තාත්තලාට සහ බාප්පලාට මේ රටේ දරුවන්ගේ ජීවිතය තඹ දොයිතුවකටවත් වටින්නේ නැති බවයි.

    බොන්නට වතුර ඉල්ලා රතුපස්වල ජනතාව කළ ඉල්ලීම සම්පූර්ණයෙන්ම සිවිල් ජන ජීවිතයට අදාළ කටයුත්තක් වන අතර ඔවුන් කිසිසේත්ම අවි අමෝරා ගත් මිනීමරු ත්‍රස්තවාදීන් නොවන බව කුඩා දරුවෙකුට වුවද පැහැදිලි වේ.
    එබැවින් මෙහිදී අවශ්‍ය වූයේ පොලිස් මැදිහත්වීමක් පමණකි. ඒ වෙනුවට රාජපක්ෂ රෙජීමය යුද හමුදාව යොදවා සිද්ධියේ ප්‍රමාණය ඉක්මවා ප්‍රතිචාර දක්වමින් තම රටේම නිරායුධ පුරවැසියන්ට වෙඩි තැබුවේ මේ රට “මිලිටරීකරණය” කිරීමේ සැලැස්මේ තවත් පියවරක් වශයෙනි.
    එසේම බොන්නට වතුර ඉල්ලූ විට උණ්ඩ වරුෂාවකින් පිළිතුරු දෙන මට්ටමට මේ රටේ රණවිරුවන් පත්කිරීමට නියෝග දුන් ආණ්ඩුවේ ඉහළ බලධාරීන්, රණවිරුවන් පිළිබඳ ජනතාව තුළ පැවති යහපත් ආකල්පය බරපතළ ලෙස විනාශ කර තිබේ.

    d52d8c31-c6b6-4960-9dcc-fd765811a184.jpg

    .
    ravinesh_022.JPG

    jvp_13-300x199.jpg