වතු කම්කරුවන් Law

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,923
    884
    113
    Colombo
    වතු කම්කරුවන් Law

    වතු කම්කරුවන් වැඩට ගන්නකොට,

    අයින් කරනකොට,

    වැඩ කරන කොට ගෙවිය යුතු පඩිය,

    EPF / ETF එක්ක පඩිය හැදෙන්නේ කොහොමද ?

    ගෙවිය යුතු අවම පඩිය කොපමණද ?

    මේ විස්තර ටික දැනගන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ?
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,290
    1
    29,185
    113
    පඩි පාලක සභා පනත (wages board ordinance) බලන්න. Labor department web site එකේ බලන්න. තව Employers Federation (EFC) එකේ කවුරු හරි අදුනනවනම් හොයලා බලන්න මොකොද EFC එක තමයි ඒ සම්බන්ධයෙන් advice එකක් ගන්න හොදම තැන.
     
    Thanks