gaha pitin galawala wena thanakin hitawanna ehenam. kapanna ona na. me dawaswala polowa burul nisa lesi weiගායිස් වතු සුදු මල් ගස් ගෙවත්තේ හිටවන්න හොද නැ කියලා youtube වීඩියෝ එකක් දැක්කාපස්සේ මන් හොයලා බැලුව ඒ ගැන මගේ වස්තු එක්කෙනගෙනුත් ඇහුවා ගෙවත්තේ හිටවන්න හොද නැලු තාප්පෙන් එළියේ පාරේ හිටෙව්වට කමක් නාලු ඇත්ත කියලා තමයි දැන් හිතෙන්නේ දැන් ඉතින් ගහ කපනවා
උබලා මොනවද මේ ගැන දන්නේ සහ අදහස

පස්සේ මන් හොයලා බැලුව ඒ ගැන මගේ වස්තු එක්කෙනගෙනුත් ඇහුවා ගෙවත්තේ හිටවන්න හොද නැලු තාප්පෙන් එළියේ පාරේ හිටෙව්වට කමක් නාලු ඇත්ත කියලා තමයි දැන් හිතෙන්නේ දැන් ඉතින් ගහ කපනවා

matama kiala car ekak ganna hitiya 2020. ekata nan kela una.. wathusudda nisa neme sirge athal ekka price wediuna nisa