වදකාරයෙක්ගෙන් ගැලවීමට උදව්ව්ක්!

Asi R

Active member
  • Jul 24, 2010
    514
    48
    28
    වදකාරයෙක්ගෙන් ගැලවීමට උදව්ව්ක්!

    ලොකු උදව්වක් ඕනා, මචන්ලා.
    කව්ද පරයෙක් හැමතිස්සෙම මගේ වයිෆ්ට කෝල් කරනවා. රෑ පුරා, පාන්දර 2.30ට, 4.00ට වගේ කෝල් කරනවා. බබාට අවුරුද්දයි වයස, එයා ඇහැරුනාම අපිට දිගටම නින්දක් නෑ. කීපසරයක් වයිෆ් බැන්නා කතා කරන්න එපා කියලා. මාත් කීපසැරයක්ම බැන්නා. ඒත් වැඩක් නෑ. ඌ රින්ග් කර කර කට් කරනවා.
    ඩයලොග් එකට කතා කරාම කියන්නේ එයාලට මුකුත් කරන්න බෑලු. පොලීසියට කියලා මොනවා හරි කරන්නලු. හෙට මම කොහොමත් පොලිසියට යනවා. ඒත් ලොකු බලාපොරොත්තුවක් නෑ පොලිසිය මුකුත් කරයි කියලා.

    ඒක නිසා යාලුවනේ පුලුවන්නම් මූට කෝල් කර කර පුලුවන් තරම් වද දීපල්ලා. පුලුවන්නම් ඌ කියපු හැමදේමත් මෙතන දාපල්ලා. ලොකු උදව්වක්.

    පොලිසියෙන් මොනාද කිව්වෙ කියලා මම හෙට දාන්නම්......
    තව මට මේකට ගන්න පුලුවන් විසදුම් තියනවානම් පොඩ්ඩක් කියපල්ලා...

    මුගේ ෆෝන් නම්බර් එක: 0772969595
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,829
    3,413
    113
    rata nida ganna pera phone eka off kara nam hari ne..natnam number eka change karanna..
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    wife ge phone no (SIM) eka change karanna.eka tamai hondama wade okata.oya no eka block kalath wena no ekakin okata call karai :)
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28
    නම්බර් එක වෙනස් කරන එක තමයි දැන් කරන්න තියෙන්නේ. අදුරන හැමෝටම අලුත් නම්බර් එක කිය කිය ඉන්න එක තමයි වදේ.
    ඒත් වෙන මොනවා කරන්නද?
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    number එක change කරපන්
    add to black list, reject list, ඔය ඕනි එකකට number එක දාපන්
    number එක block කරපන් phone එකෙන්
    නැත්තම් සිම් එක මරු කරපන්

    මෙච්චර solution තියාගෙන උබ මෙතන number එක දැම්මේ මොකෝ? උබේ හිතන් හිටියේ අපේ සහෝදර වරු උට ඔය number එකට කතා කරලා බැනල එක්කෝ byte වෙයි නැත්තම් උබේ මොකක් හරි උගුලකට අහු වෙයි කියලද? ඕවට අවොත් නම් උබේ number එක හොයාගෙන තමා උබට බනින් නේ දැන ගනින් :angry::angry::angry:
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28

    add to black list, reject list, ඔය ඕනි එකකට number එක දාපන්
    number එක block කරපන් phone එකෙන්

    NOKIA 6120 phone එකක් තියෙන්නේ මචන්. මේකේ ඕවා කරන හැටි හොයාගන්න බෑ.
     

    Asi R

    Active member
  • Jul 24, 2010
    514
    48
    28

    මෙච්චර solution තියාගෙන උබ මෙතන number එක දැම්මේ මොකෝ? උබේ හිතන් හිටියේ අපේ සහෝදර වරු උට ඔය number එකට කතා කරලා බැනල එක්කෝ byte වෙයි නැත්තම් උබේ මොකක් හරි උගුලකට අහු වෙයි කියලද? ඕවට අවොත් නම් උබේ number එක හොයාගෙන තමා උබට බනින් නේ දැන ගනින් :angry::angry::angry:

    ඒ වගේ චාටර් වැඩ කරන්න නම් ඔරිජිනර් එකවුන්ට් එකෙන් එන්නේ නෑනේ මචන්.
    වෙසක් දවසෙවත් නිදහසේ ඉන්න දෙන්නැති මුගේ වැඩ ඇතිමවෙලා නිසයි මචන් උගේ නම්බර් එක දැම්මේ...
     
    Jul 3, 2012
    1,394
    116
    0
    නම්බර් එක වෙනස් කරන එක තමයි දැන් කරන්න තියෙන්නේ. අදුරන හැමෝටම අලුත් නම්බර් එක කිය කිය ඉන්න එක තමයි වදේ.
    ඒත් වෙන මොනවා කරන්නද?

    Ithin ban number eka phone ekenma block karapanko. u onenam thawa sim 2,3 aragena call karai e tikath block keruwanam wede godane mokada uta hemadama sim ganna puluwanda? :P