මෙන්න මේ website එකට ගිහින් app එක download කරලා phone එකට install කර ගනින් මචං
http://www.mobiles24.com/downloads/s/534934-m700-blockme_203
Thankz මචන්. Download කරා, Install කරා, Block කරා. බලමු වැඩද කියලා.

උබ පොලිසි යනවා කිව්වා නේද..![]()
ලොකු උදව්වක් ඕනා, මචන්ලා.
කව්ද පරයෙක් හැමතිස්සෙම මගේ වයිෆ්ට කෝල් කරනවා. රෑ පුරා, පාන්දර 2.30ට, 4.00ට වගේ කෝල් කරනවා. බබාට අවුරුද්දයි වයස, එයා ඇහැරුනාම අපිට දිගටම නින්දක් නෑ. කීපසරයක් වයිෆ් බැන්නා කතා කරන්න එපා කියලා. මාත් කීපසැරයක්ම බැන්නා. ඒත් වැඩක් නෑ. ඌ රින්ග් කර කර කට් කරනවා.
ඩයලොග් එකට කතා කරාම කියන්නේ එයාලට මුකුත් කරන්න බෑලු. පොලීසියට කියලා මොනවා හරි කරන්නලු. හෙට මම කොහොමත් පොලිසියට යනවා. ඒත් ලොකු බලාපොරොත්තුවක් නෑ පොලිසිය මුකුත් කරයි කියලා.
ඒක නිසා යාලුවනේ පුලුවන්නම් මූට කෝල් කර කර පුලුවන් තරම් වද දීපල්ලා. පුලුවන්නම් ඌ කියපු හැමදේමත් මෙතන දාපල්ලා. ලොකු උදව්වක්.
පොලිසියෙන් මොනාද කිව්වෙ කියලා මම හෙට දාන්නම්......
තව මට මේකට ගන්න පුලුවන් විසදුම් තියනවානම් පොඩ්ඩක් කියපල්ලා...
මුගේ ෆෝන් නම්බර් එක: xxxxxxxxxx
Thread එකෙ මුල එඩිට් කරන්න දැන් බෑ වගේ.....
රිප්ලයි කරපු අයට බලාගන්න තියලා හෙට මම Thread එක අයින් කරලා දානවා.
App එක සිරාවට වැඩ, මචන්. දැන් ඉතින් තව නම්බර් වලින් කතා කරත් ඒවත් block කරනවා.
දැන් එයාගේ නම්බර් එකත් මේ thread එකෙන් අයින් කරනවා. මගේ ප්‍රශ්ණේ ඉවරනම් කාටවත් කරදර කරන්න මට අවශ්‍ය නෑ.
වචනෙකින් හෝ උදව් කරපු යාලුවන් හැමෝටම පින් අත්වෙනවා.