වදවීගිය මැමොත්ලට යළිපන
http://www.dailymail.co.uk/sciencet...stone-efforts-clone-hairy-beast.html#comments
වදවීගිය වූලි මැමොත් සත්වයන්ව නැවත ගෙනෙන්නට රුසියාව සැරසෙයි.
මෙයට රුසියානු ජනපති පූටින්ගේත් සහාය
මැමොත් සත්වයන්ව ක්ලෝනීය තාක්ෂණය මගින් නැවත ගෙනෙන්නට සවුත් කොරියානු සහා රුසියානු විද්‍යාඥ්ඥයන් දැනට පරික්ෂණ පවත්වනවා. මෙම වෑයමට රුසියානු ජනපති පූටිනුත් සහාය දෙන බවයි සදහන් වන්නේ. දැනටම මෙම විද්‍යාඥ කණ්ඩායම ක්ලෝනීය කරනයේ පළවෙනි අදියර අවසන් කොට ඇති අතර, තව වසර කිහිපයකින් වගේ මැමොත්ලව නැවත ගෙනෙන්නට හැකිබවයි ඔවුන් වාර්තා කරන්නේ. යළි පන ලැබෙන මැමොත් සත්වයන් සියට සීයක් ආදිකල්පිත මැමොත් සත්වයන්ට සමාන නොවන අතර, ඔවුන් වර්තමාන ආසියානු අලියා සහා ආදිකල්පිත මැමොත් සත්වයන්ගේ දෙමුහුමක් වෙනවා, නමුත් ඔවුන් අතීත මැමොත්ලා මෙන් දැවැන්තයන් වනවා. යළිපන ලබන මැමොත් සත්වයන් අනාගතයේදි සයිබිරියාවේදි අතීතයේ මෙන් සැරිසරනු ඇත.

+12