වදවීගිය මැමොත්ලට යළිපන

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
වදවීගිය මැමොත්ලට යළිපන

http://www.dailymail.co.uk/sciencet...stone-efforts-clone-hairy-beast.html#comments


වදවීගිය වූලි මැමොත් සත්වයන්ව නැවත ගෙනෙන්නට රුසියාව සැරසෙයි.
මෙයට රුසියානු ජනපති පූටින්ගේත් සහාය


මැමොත් සත්වයන්ව ක්ලෝනීය තාක්ෂණය මගින් නැවත ගෙනෙන්නට සවුත් කොරියානු සහා රුසියානු විද්‍යාඥ්ඥයන් දැනට පරික්ෂණ පවත්වනවා. මෙම වෑයමට රුසියානු ජනපති පූටිනුත් සහාය දෙන බවයි සදහන් වන්නේ. දැනටම මෙම විද්‍යාඥ කණ්ඩායම ක්ලෝනීය කරනයේ පළවෙනි අදියර අවසන් කොට ඇති අතර, තව වසර කිහිපයකින් වගේ මැමොත්ලව නැවත ගෙනෙන්නට හැකිබවයි ඔවුන් වාර්තා කරන්නේ. යළි පන ලැබෙන මැමොත් සත්වයන් සියට සීයක් ආදිකල්පිත මැමොත් සත්වයන්ට සමාන නොවන අතර, ඔවුන් වර්තමාන ආසියානු අලියා සහා ආදිකල්පිත මැමොත් සත්වයන්ගේ දෙමුහුමක් වෙනවා, නමුත් ඔවුන් අතීත මැමොත්ලා මෙන් දැවැන්තයන් වනවා. යළිපන ලබන මැමොත් සත්වයන් අනාගතයේදි සයිබිරියාවේදි අතීතයේ මෙන් සැරිසරනු ඇත.

640px-Woolly_mammoth.jpg




36B1703900000578-3714301-image-a-13_1469785142621.jpg


36B16FFB00000578-3714301-image-m-31_1469785316206.jpg


36B16FB100000578-3714301-It_is_also_believed_tourists_visiting_Russia_will_be_able_to_wat-a-44_1469785880463.jpg


36B1706900000578-3714301-There_is_no_timescale_for_when_mammoths_could_once_more_roam_the-a-43_1469785867823.jpg


36B16FE800000578-3714301-Professor_Hwang_Woo_Suk_is_known_to_be_working_on_genetic_materi-a-42_1469785862615.jpg


36B16FD100000578-3714301-Professor_Hwang_said_Further_studies_into_cloning_are_already_sc-a-41_1469785848935.jpg


36B1708F00000578-3714301-A_cloning_expert_has_also_claimed_Kremlin_leader_Vladimir_Putin_-a-40_1469785590398.jpg


36B1705700000578-3714301-image-a-45_1469786160271.jpg


36B1702400000578-3714301-image-a-47_1469786213938.jpg
 

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    ඩයිනසෝර් ලත් බැරිද දන්නේ නෑ මේ වගේම. අන්තිමට ජුරාසික් පාක් වගේ වෙයි..
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඕක කරන්න පුළුවන් දෙයක් උනා නම් මිට කලින් කරලා ඇමෙරිගානෝ පිපොල්ස්ලා :sorry::sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕක කරන්න පුළුවන් දෙයක් උනා නම් මිට කලින් කරලා ඇමෙරිගානෝ පිපොල්ස්ලා :sorry::sorry:

    එහෙම දෙයක් නෑ බන්.. කවදත් හොදම විද්‍යාඥයො හිටියෙ යුරොපෙ..