වදුරු රාජා

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මේක රුපවාහිනියේද... හරියට මතක නම් නෑ. පොත නම් මතකයි මේ වගේම පින්තුර තිබ්බේ ලස්සන.
     
    • Love
    Reactions: NRTG

    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,407
    1,990
    113
    මේකේ සිංහල හඩ කවපු එක මතක කාටද



    කතා පොතකුත් තිබ්බා නේද?
    මතක නෑ . මේ වගේ එකක් මතක ඔය style එකේ .


    ඒ කාලේ බලද්දී අන්තිමට දුක හිතුන කතාවක්
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,818
    113
    Earth
    පුලුවන්නම් ඉස්සර ගිය "සිල්වාන්" එකේ සිංහල සිංදුව හොයල දියන්කො 🥲
     
    • Love
    Reactions: NRTG

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,466
    67,062
    113
    Kuwait-Galle
    මම මේකේ පොත කියවල තියෙනවා, කාටූන් නම් බලල නැහැ
    කතා පොතකුත් තිබ්බා නේද?
    ama_palaya-500x500.jpg

    dev_lowa_kalabala-500x500.jpg