වනචර වෛද්‍යවරයා

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
වනචර වෛද්‍යවරයා

කලුබෝවිල රෝහලේ වෛද්‍යවරයාගේ අතවරයට පත් රෝගී තරුණියගේ සාක්ෂිය…

September 3, 2016 editor 1805 Views 0 Comment
woman11.jpg

කලුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය තුළ දී තරුණියක් ලිංගික හිංසනයට ලක්වූ ආකාරය පිළිබදව හෙළි වී තිබේ. තරුණිය විසින් ලබා දී ඇති සාක්ෂි ප්‍රකාරව ඒ කතාව මෙසේය.
මෙම තරුණිය පුද්ගල පහරදීමකට ලක්ව ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තාව ලබා ගැනීම සදහා කලුබෝවිල රෝහල වෙත යොමුකර තිබේ. ඇය සිය මවත්, සොයුරියත්,ජයවරධනපුර රෝහලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුත් සමග කලුබෝවිල ශික්ෂණ රෝහල වෙත ගොස් ඇත.

එහිදී රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකය වෙත තරුණිය ඇතුළත් කර තිබේ. එහි සිටි අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අනෙක් පිරිසට කාමරයෙන් ඉවත්ව යන ලෙස පවසා තරුණිය පමණක් කාමරය ඇතුළේ තනි කරගෙන ඇත.
තමන් සමග හුදකලා කරගත් තරුණියගේ තුවාල පිරික්සීම වෛද්‍යවරයා විසින් අරඹා අැත. මෙසේ විනාඩි 15 පමණ තිස්සේ ඇයගේ දෑත්, දෙපා, මුහුණ, හිස, සහ පිට පෙදෙස පරීක්ෂා කරන අතර වෛද්‍යවරයා විසින් ඇයව අනවශ්‍ය ලෙස ස්ඵර්ෂ කරමින් සිට ඇත. මේ අනවශ්‍ය ස්පර්ෂ කිරීම් දැනුනත් තරුණිය සිතා සිටියේ මේ ප්‍රතිකාර අවස්ථාවක ස්වරූපය බවය.
මේ ස්ඵර්ෂ කිරීම්වලින් අනතුරුව වෛද්‍යවරයා තරුණියට ආසනයේ පිටුපසට එන්නට උපදෙස් දී ඇත. අනතුරුව ඔහු ඇයගේ උදරය හා පපු පෙදෙස අනවශ්‍ය අවධානයකින් පරීක්ෂා කරමින් සිටින අතර ඇය ඇද සිටි උඩුකය ඇදුම ඉහළට ඔසවා තිබේ. අනතුරුව සිය දෑතම යොදාගෙන තරුණියගේ පිට පෙදෙස සම්බාහනය කරන්නට පටන් ගත් වෛද්‍යවරයා එ් අතර බ්‍රෙසියරය පිටුපසින් පන්නා ඉවත් කර ඇත. බ්‍රෙසියරය ඉවත් වීමත් සමග නිරාවරණය වූ පියයුරු ගිජු ලෙස දෑතින් ඩැහැ ගැනීමට වෛද්‍යවරයා කටයුතු කර අැති ආකාරය තරුණිය ලබාදුන් සාක්ෂියෙන් හෙළි වේ. ඉන් තැති ගත් තරුණිය අපහසුවෙන් හා කෝපයෙන් නැගී සිටි විටම වෛද්‍ය වාර්තාව නිකුත් කිරීමට වෛද්‍යවරයා පියවර ගෙන ඇත.
මේ සිද්ධිය දරාගෙන ජයවර්ධනපුර රෝහලට ගිය තරුණිය පසුව හඩා වැටෙමින් තමන්ට වූ අතවරය මෑණියන්ට පවසා ඇත. නිවසට ගිය වහාම මව විසින් මේ අවනඩුව තරුණියගේ පියාට දන්වා තිබේ. මීට ගතයුතු පියවර කුමක්දැයි කල්පනා කරමින් මේ දෙපළ දින දෙකක් ගත කළහ. එසේ කල් ගතවූයේ දියණිය ඒ වනවිටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගනිමින් සිටි නිසාය.

මේ අතර පසුගිය 23 දා පෙරවරුවේ කලුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය ඒකකයේ හෙදියක් ජයවර්ධනපුර රෝහලේ ඇය ප්‍රතිකාර ගත් වාට්ටුවට ඇමතුමක් දී පවසා තිබුණේ වෛද්‍යවරයාට ඇය නැවත පරීක්ෂා කිරීමට අවශ්‍ය හෙයින් සවස 3.30 වනවිට නැවත එම වෛද්‍යවරයාව හමුවන ලෙසය. වෛද්‍ය පරීක්ෂණ වාර්තාවත් ලබා දී තිබුණු හෙයින් මේ කැදවීමේ වනචරකම වටහාගත් තරුණියගේ දෙමව්පියෝ කළුබෝවිල රෝහලට ගියහ. සිද්ධිය සම්බන්ධව රෝහල් අධ්‍යක්ෂවරයාට පැමිණිලි කළහ. ඒ සමගම පොලිසියටත් පැමිණිලි කරනු ලැබීය. ඒ අනුව පොලිස් විමර්ශනයක් ඇරඹිනි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල කලුබෝවිල රෝහල් අධ්‍යක්ෂවරයාට නියෝග කළේ රෝහල පාර්ශවයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසය.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සුද බන්, දොස්තරල ඔහොමදේවල කරන්නෙ නෑ, ඔය වේසිගෙ බොරුවක් :angry:

    කියාගෙන දැන් මේකෙ අයියල එයි.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඕක මචන් මෙහෙමයි විසඳන්න තිබ්බේ,
    ඔය පකය වැඩ ඇරිලා ගෙදර යන්ඩත් එපයි,
    තනියම අල්ලාගෙන ඕකගේ කොන්දටයි පපුවටයි යකඩ හෝ ලී හෝ හොකි පිතිවලින් දෙන්න තිබ්බේ,

    එහෙම නැත්නම් කුඩු ගහන එකෙක්ට හොදට බොන්න කුඩු ටිකක් දීල උට පුකේ අරවන්න තම තිබ්බේ,

    එපමණයි,එයා අයි කවදාවත් නරක වැඩ කරන්න යන්නේ නැ,එය හොඳ ළමයෙක් වෙනවා.

    දැන් ඔය පොලිසි ගානේ ඉස්පිරිතාල ගානේ රස්තියාදු වුණා කියල කෙල්ලට ඉටු වෙන සදරනය්ක් නැ,

    ලංකාවේ ජීවත් වෙනවනම් ඒ හැටියට ජීවත් වෙන්න ඕනේ,
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පිස්සුද බන්, දොස්තරල ඔහොමදේවල කරන්නෙ නෑ, ඔය වේසිගෙ බොරුවක් :angry:

    කියාගෙන දැන් මේකෙ අයියල එයි.
    වස්ත්‍රය තමා..........
    උන් කරනව අහු නොවෙන්න.....
    ලොල්ස්....:dull::dull:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,359
    163
    63
    මේ අනවශ්‍ය ස්පර්ෂ කිරීම් දැනුනත් තරුණිය සිතා සිටියේ මේ ප්‍රතිකාර අවස්ථාවක ස්වරූපය බවය.

    කලුබෝවිල ශික්ෂණ රෝහල --------> කලුබෝවිල ශිෂ්ණ රෝහල
    කොරන්න හදන්නෙ..
     
    Last edited:

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් කියන්න බලන්න එළකිරි විනිසුරුවරු ටික මොකද අදහස කියලා. දැන් දොස්තරට බනිමු පලු යන්න නෙහ්.

    ඇය කෙසේ කිවත් ඇත්ත නැත්ත සොයා ගත යුතුය. අපි ඇත්තටම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. මම දන්නා එක සිද්දියක් තියනවා. කොලබ මහා රෝහලේ වෙච්ච සිද්දියක්.

    එක් රෝගී තරුණියක් නිරන්තරයෙන් ඇයට පපුවේ අමාරුව හැදෙනවා කියල නිරන්තරයෙන්ම රෝහල් ගත වෙලා තියනවා. නමුත් ඇයට කිසිම රෝගයක් නැති අතර ඇය දිගින් දිගටම පවසා සිටින්නේ ඇයට පපුවේ වේදනාවක් තිබන බවත්ය.

    ඒසමගම ඇය නැවතුන වාට්ටුවේ සීනියර් රෙජිස්ටාර් ලෙස කටයුතු කොට ඇත්තේ අවුරුදු 35 පමණ තරුණ වෛද්‍යවරයෙක්. ඔහු වෛද්‍ය අශේන් කුලතිලකය . ඔහු ඉතා ප්‍රියමනාප වෛද්‍යවරයකි. කොටින්ම කියනවනම් ලස්සන හැන්ඩ්සම් කොල්ලෙකි.

    ඔය අතර තවත් දිනක ඇයට පපුවේ අමාරුව සෑදුනා යයි පවසමින් වාට්ටුවේ ඇඩ්මිට් වීමට පැමිණෙනවා. ඒ වෙලාවේ වාට්ටුවේ සිටියේ වෙන වෛද්‍යවරියක්. ඇය පපුව අල්ලන් ඉන්නකොට මේ වෛද්‍යවරිය යුහුසුළුව ඇයට ප්‍රතිකාර පෙලෙබෙන අතර නමුත් හෙදියන් කිසිම ගණන් නැතුව ඔහේ ඉන්නවා. හෙදියන්ගේ මේ මන්දගාමී ස්වරුපය හමුවේ වෛද්‍යවරියට මදක් කේන්ති යන අතර ඇය හෙදියන්ට දොස් පවරනවා. එවිට එක හෙදියක් මෙහෙම කියනවා . ඕකට ඔච්චර කලබල වෙන්න එපා ඩොක්ටර් ඔය ගැහැණු ළමයට ඇති රෝගයක් නැහැ . ඔය එන්නේ ඩොක්ටර් අශේන් ව බලන්න. ඒ පිස්සුවෙන් තමයි ඔය මෙතන ඇවිදින් ඇඩ්මිට් වෙන්නේ යනුවෙන්. අවසානයේ වෛද්‍යවරියද ඇයගේ පෙර රෝගී පරීක්ෂණ දත්ත විශ්ලේෂණයකින් පසුව ඇයට ඇති රෝගයක් නොමැති බව වටහා ගන්නවා.

    පසුව වෛද්‍ය අශේන් වෙනම වාට්ටුවකට මාරු වෙන අතර එය වෙනම වාට්ටුවක් ද වනවා. පසුව මේ තරුණිය එම වාට්ටුවට යාමට දඟලනවා. ඇයව විශාල ගෝරනාඩුවක් කරමින් අශේන් ඉන්න වාට්ටුවකට යන්න දඟලනවා. ඇයගේ දෙමවුපියන්තත් මේ තත්වය තේරුම් යන්නේ නැහැ. ඔවුන් පවසා සිටින්නේත් ඇයට පපුවේ අමාරුවක් ඇති බවත්ය.

    පසු දින ඇය ටිකට් කපාගෙන රෝහලෙන් පිටව යන අතර දෙසතියකට පමණ පසුව ඇයව වෛද්‍ය අශේන් විසින් දුෂණය කිරීමට උත්සහ කළා යයි පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන අතර පොලිසිය මේ තරුණ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට පැමිණෙනවා. පසුව සියලු සාක්ෂි විමසා බැලීමෙන් සහ පරීක්ෂණවලින් ඩොක්ටර් අශේන් නිදහස් වන අතර මේ සිද්දිය පිටතට නොයන අයුරුන් තබා ගැනීමට වග බලා ගන්නවා.

    අවසානයේ ඇය මානසික ප්‍රතිකාර සඳහා යොමු කරනවා. ඇයගේ වර්තමාන තත්වයනම් නොදනිමි.

    නම් ගම පමණක් මනං කල්පිතය.

    Last edited:

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0
    ඔය අර SAITM කියන හොර උපාධි කඩේ එකෙක් වෙන්න ඇති. :rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඕක මචන් මෙහෙමයි විසඳන්න තිබ්බේ,
    ඔය පකය වැඩ ඇරිලා ගෙදර යන්ඩත් එපයි,
    තනියම අල්ලාගෙන ඕකගේ කොන්දටයි පපුවටයි යකඩ හෝ ලී හෝ හොකි පිතිවලින් දෙන්න තිබ්බේ,

    එහෙම නැත්නම් කුඩු ගහන එකෙක්ට හොදට බොන්න කුඩු ටිකක් දීල උට පුකේ අරවන්න තම තිබ්බේ,

    එපමණයි,එයා අයි කවදාවත් නරක වැඩ කරන්න යන්නේ නැ,එය හොඳ ළමයෙක් වෙනවා.

    දැන් ඔය පොලිසි ගානේ ඉස්පිරිතාල ගානේ රස්තියාදු වුණා කියල කෙල්ලට ඉටු වෙන සදරනය්ක් නැ,

    ලංකාවේ ජීවත් වෙනවනම් ඒ හැටියට ජීවත් වෙන්න ඕනේ,

    ගොනා උනාට තප්පුලන්න එපෑ බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් කියන්න බලන්න එළකිරි විනිසුරුවරු ටික මොකද අදහස කියලා. දැන් දොස්තරට බනිමු පලු යන්න නෙහ්.

    ඇය කෙසේ කිවත් ඇත්ත නැත්ත සොයා ගත යුතුය. අපි ඇත්තටම දන්නේ නැහැ මොකද වෙලා තියෙන්නේ කියලා. මම දන්නා එක සිද්දියක් තියනවා. කොලබ මහා රෝහලේ වෙච්ච සිද්දියක්.

    එක් රෝගී තරුණියක් නිරන්තරයෙන් ඇයට පපුවේ අමාරුව හැදෙනවා කියල නිරන්තරයෙන්ම රෝහල් ගත වෙලා තියනවා. නමුත් ඇයට කිසිම රෝගයක් නැති අතර ඇය දිගින් දිගටම පවසා සිටින්නේ ඇයට පපුවේ වේදනාවක් තිබන බවත්ය.

    ඒසමගම ඇය නැවතුන වාට්ටුවේ සීනියර් රෙජිස්ටාර් ලෙස කටයුතු කොට ඇත්තේ අවුරුදු 35 පමණ තරුණ වෛද්‍යවරයෙක්. ඔහු වෛද්‍ය අශේන් කුලතිලකය . ඔහු ඉතා ප්‍රියමනාප වෛද්‍යවරයකි. කොටින්ම කියනවනම් ලස්සන හැන්ඩ්සම් කොල්ලෙකි.

    ඔය අතර තවත් දිනක ඇයට පපුවේ අමාරුව සෑදුනා යයි පවසමින් වාට්ටුවේ ඇඩ්මිට් වීමට පැමිණෙනවා. ඒ වෙලාවේ වාට්ටුවේ සිටියේ වෙන වෛද්‍යවරියක්. ඇය පපුව අල්ලන් ඉන්නකොට මේ වෛද්‍යවරිය යුහුසුළුව ඇයට ප්‍රතිකාර පෙලෙබෙන අතර නමුත් හෙදියන් කිසිම ගණන් නැතුව ඔහේ ඉන්නවා. හෙදියන්ගේ මේ මන්දගාමී ස්වරුපය හමුවේ වෛද්‍යවරියට මදක් කේන්ති යන අතර ඇය හෙදියන්ට දොස් පවරනවා. එවිට එක හෙදියක් මෙහෙම කියනවා . ඕකට ඔච්චර කලබල වෙන්න එපා ඩොක්ටර් ඔය ගැහැණු ළමයට ඇති රෝගයක් නැහැ . ඔය එන්නේ ඩොක්ටර් අශේන් ව බලන්න. ඒ පිස්සුවෙන් තමයි ඔය මෙතන ඇවිදින් ඇඩ්මිට් වෙන්නේ යනුවෙන්. අවසානයේ වෛද්‍යවරියද ඇයගේ පෙර රෝගී පරීක්ෂණ දත්ත විශ්ලේෂණයකින් පසුව ඇයට ඇති රෝගයක් නොමැති බව වටහා ගන්නවා.

    පසුව වෛද්‍ය අශේන් වෙනම වාට්ටුවකට මාරු වෙන අතර එය වෙනම වාට්ටුවක් ද වනවා. පසුව මේ තරුණිය එම වාට්ටුවට යාමට දඟලනවා. ඇයව විශාල ගෝරනාඩුවක් කරමින් අශේන් ඉන්න වාට්ටුවකට යන්න දඟලනවා. ඇයගේ දෙමවුපියන්තත් මේ තත්වය තේරුම් යන්නේ නැහැ. ඔවුන් පවසා සිටින්නේත් ඇයට පපුවේ අමාරුවක් ඇති බවත්ය.

    පසු දින ඇය ටිකට් කපාගෙන රෝහලෙන් පිටව යන අතර දෙසතියකට පමණ පසුව ඇයව වෛද්‍ය අශේන් විසින් දුෂණය කිරීමට උත්සහ කළා යයි පොලිසියේ පැමිණිල්ලක් ගොනු කරන අතර පොලිසිය මේ තරුණ වෛද්‍යවරයාව අත්අඩංගුවට ගැනීමට පැමිණෙනවා. පසුව සියලු සාක්ෂි විමසා බැලීමෙන් සහ පරීක්ෂණවලින් ඩොක්ටර් අශේන් නිදහස් වන අතර මේ සිද්දිය පිටතට නොයන අයුරුන් තබා ගැනීමට වග බලා ගන්නවා.

    අවසානයේ ඇය මානසික ප්‍රතිකාර සඳහා යොමු කරනවා. ඇයගේ වර්තමාන තත්වයනම් නොදනිමි.

    නම් ගම පමණක් මනං කල්පිතය.

    lol
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ගොනා උනාට තප්පුලන්න එපෑ බන්

    උඹ දොස්තර ද බන්
    මෙඩිකල් student ද
    male nurse කෙනෙක්ද
    attendent කෙනෙක් :rolleyes::rolleyes:

    උඹ ඔය කවුරුහරිමගෙන් එකෙක් නම් ඒ කියන දේ පිලිගන්නවා,:yes::yes:

    නැත්තන් උඹ කියපු දේ උඹටම තමා ගලපගන්න වෙන්නේ,:rofl::rofl:

    ගැනු දුෂණය කරලා හිරේ ගිය දොස්තරලත් ඉන්නවනේ බන් :D:D
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මානසික ල‍ෙඩ්ඩුත් ඉන්නවා බ‍ොරුකියන , ඒවග‍ේම වල් ද‍ොස්තරලත් ඉන්නවා .... පරීක්ෂනයක් කරන එක සුදුසුයි ... ඊලග ....
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71

    යන්නේ කොහෙද මල්ලේ පොල්. ෂුවර් එකටම උඹ ටොය්යෙක් නේද?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මානසික ල‍ෙඩ්ඩුත් ඉන්නවා බ‍ොරුකියන , ඒවග‍ේම වල් ද‍ොස්තරලත් ඉන්නවා .... පරීක්ෂනයක් කරන එක සුදුසුයි ... ඊලග ....

    ඇත්ත. අපි නිතරම මධ්‍යස්තව ඉන්න ඕනේ. නැතුව හූ කියාය නටන්නේ නැතුව,
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    උඹ දොස්තර ද බන්
    මෙඩිකල් student ද
    male nurse කෙනෙක්ද
    attendent කෙනෙක් :rolleyes::rolleyes:

    උඹ ඔය කවුරුහරිමගෙන් එකෙක් නම් ඒ කියන දේ පිලිගන්නවා,:yes::yes:

    නැත්තන් උඹ කියපු දේ උඹටම තමා ගලපගන්න වෙන්නේ,:rofl::rofl:

    ගැනු දුෂණය කරලා හිරේ ගිය දොස්තරලත් ඉන්නවනේ බන් :D:D

    මම කිවුවද බන් දොස්තර හරි කියලා. මධ්‍යස්ත්වය බලන්න ඕනේ.