වනචාරී ආපනශාලාව 🍕🍔🥗

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Aparade porage marriage eka aul una. Hondakata wenna athi ehema wenna aththe. Dan divorced
    මූ ගෑනුන්ට පේන්න එක එක විගඩම් කරනකොට ගෑනු එනවැති පොකුරු පිටින් පස්සෙන්.මූත් උන් එක්ක හොදට ෆ්ලර්ට් කරනව ඇති.එතකොට කසාද ගෑනිට මල පනින්න ඇති.
     
    • Love
    Reactions: sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    මූ ගෑනුන්ට පේන්න එක එක විගඩම් කරනකොට ගෑනු එනවැති පොකුරු පිටින් පස්සෙන්.මූත් උන් එක්ක හොදට ෆ්ලර්ට් කරනව ඇති.එතකොට කසාද ගෑනිට මල පනින්න ඇති.
    E wage

    Anthimata dena kiss eka nisa kello kamathi muta. Comments wala tynwa
     
    • Like
    Reactions: Nidarshana_k

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    අපිටත් උයන්න ආස හිතුනේ මුගේ කෑම හැදිල්ල දැකලා.
    එල කොල්ලෙක්.
     
    • Like
    Reactions: ML1987

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    හැබැයි invest කරන එකෙක් ඇති මුගේ නම දාල කරාට.
    වස්ති රෙස්ටුරන්ට් එකත් එහෙම නේ…
    මුගෙ චැනල් එකේ හැටියට මූට ලොකු ආදායමක් එනවනෙ
    වෙන investor ල ඕනි නැතුව ඇති
    අනික මූ වෙන එවුන් වගෙ කලු සල්ලි සුදු කරන්න බොරු කෝටිපති show දාන එකක් නෑනෙ genuine income එකක් තියෙන එකෙක් නිසා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    මුගෙ චැනල් එකේ හැටියට මූට ලොකු ආදායමක් එනවනෙ
    වෙන investor ල ඕනි නැතුව ඇති
    අනික මූ වෙන එවුන් වගෙ කලු සල්ලි සුදු කරන්න බොරු කෝටිපති show දාන එකක් නෑනෙ genuine income එකක් තියෙන එකෙක් නිසා
    shorts නේ බන් මුගේ තියෙන්නේ . ඒවාට ලොකු ම ගානක් හම්බෙන්නේ නෑ .
    මූට සල්ලි හම්බෙන්නේ වෙන වෙන් ඒවා promote කරල . suquick , milkmade වගේ ඒවා ගොඩක් ප්‍රොමෝට් කරනවා .
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    shorts නේ බන් මුගේ තියෙන්නේ . ඒවාට ලොකු ම ගානක් හම්බෙන්නේ නෑ .
    මූට සල්ලි හම්බෙන්නේ වෙන වෙන් ඒවා promote කරල . suquick , milkmade වගේ ඒවා ගොඩක් ප්‍රොමෝට් කරනවා .

    FB Page එකට 66k like විතර තියෙන එකෙකුත් දාල තිබ්බ උගෙ earning
    මාසෙකට 2 lakh විතර අනුන්ගෙ වීඩියෝ දාලත්

    මූ yt+ fb දෙකේම ලොකු ගානක් ගන්නව ඇති short වලින් විතරක් උනත්

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,602
    113
    එකමත් එක රටක
    FB Page එකට 66k like විතර තියෙන එකෙකුත් දාල තිබ්බ උගෙ earning
    මාසෙකට 2 lakh විතර අනුන්ගෙ වීඩියෝ දාලත්

    මූ yt+ fb දෙකේම ලොකු ගානක් ගන්නව ඇති short වලින් විතරක් උනත්

    ලංකාවට fb සල්ලි ගෙවනවද ??

    shorts වලට නම් ගොඩක් අඩුයි බන් . youtube එකේ earning videos තියනව .
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ලංකාවට fb සල්ලි ගෙවනවද ??

    shorts වලට නම් ගොඩක් අඩුයි බන් . youtube එකේ earning videos තියනව .
    මූ Aussy ඉන්න එකෙක්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    අහ උඩදාන සුකන්නා ....එල කෝල්ලේක් හොද වෙලාවට හිගන අඩුකුලේ උන්ට යන්න බැරි තැනක් නැත්නම් ඕකත් ඉවරයි ...මු නිකන් ගෝඩන් රැම්සි ලයින් එකට යන්නේ නියමයි ..
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    වෙලාවට අඩුකුලේ පොට් එකක් නෙමෙයි. ඒක නිසා කොල්ලයි බල්ලයි හැමෝටම යන්න බැරි වෙයි.
    කැත කතා කියන්න එපා තට්ටයෝ :dull:
    උනුත් කාලා බීලා ඉන්න ඕනනේ
     
    • Haha
    Reactions: Heshan Daminda