වනජීවී එකේ කවුරුහරි ඉන්නවද....???

gamehunterexe

Banned
Oct 21, 2010
372
39
0
වෙලාවට උඹ හිටියෙ නැත්තෙ, නැත්තම් උඹවත් කුදලන් යනවා බකමූණෙක් කියලා හිතලා:P
 

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ

    උඹට තරහ ගියාද..මම විහිළුවක්නේ කලේ බං..මම එහෙනම් බියගම හන්දියෙන් යද්දී සීනි බෝලයක් දෙන්නම්කො ශේප් කරගන්න....:D:D:P:P
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    වනජීවී එකේ කවුරුහරි ඉන්නවද....???


    2a95e2f.jpg


    මේ බකමූණා ඊයේ අපේ ඔෆිස් එක ලග වැටිලා හිටියා... :( කාක්කෝ කොට කොටා.... :( ඉතින් අපි ඌව බේරා ගත්තා....:yes: දවල්ට බකමූණන්ට පේන්නේ නැති නිසා.....:oo: අපි ඌව රෑට නිදහස් කරන්න කියලා සිකුරිටි එකට භාර දුන්නා....:yes: නමුත් ඌ ගිහින් නෑ..... :no: අපි වනජීවි එකටත් කිව්වා....:yes: නමුත් තවම ආවේ නෑ .... :no:


    අපි අඹ ගෙඩියක්, වතුර එහෙමත් දුන්නා....:yes: නමුත් ඌ කන බොන පාටක් නෑ... :no: කපුටෝ කොටලා උගේ හොටත් ටිකක් තුවාල වෙලා ... :(


    මූව යැව්වට යන්නෙත් නැති නිසා මොකක් කරන්නද තේරෙන්නේ නෑ..... :no: :(


    මේ සතාට මොකද දැන් අපි කරන්නේ....?? :oo::oo:

    Edit :-

    වනජීවී එකෙන් ඇවිත් බකමූණාව අරගෙන ගිහින් තිබුනා... :yes: නමුත් මම දැනන් හිටියේ නෑ... :no: මම වැඩ කරන්නේ First Floor එකේ නිසා මම දැනන් හිටියේ නෑ... :no: මේ Sri Lanka Wildlife Conservation Society (SLWCS) අයත් ආවා.... :yes: එතකොට වනජීවී එකෙන් බකමූණාව අරන් ගිහින් ..... :yes:


    මේ Thread එකට reply කරපු අයට, වනජීවී එකේ අයට, වගේම Sri Lanka Wildlife Conservation Society (SLWCS) අයට ගොඩාක් ස්තූතියි ....!! :) :D


    http://www.slwcs.org/aboutus.html


    http://www.slwcs.org/contact.html
    මේකට දුන්නට කමක් නැහැ..වනජීවී උරුම භාරයට එහෙම දෙන්න එපා....:oo::oo::oo:
    හෆොයි මුන් නම් මහ හිත්පිත් නැති මිනිස්සු..:dull:
    ගේම දෙයි මූට..මුගේ ස්පෙසිමන්ට් එකක් විදියට තියා ගන්න...:angry:
    අපරාදෙ ‍YZA එකට වගේදෙන්න තිබුනෙ......:nerd::nerd:
    කාවද බන් මේ අක්කි...:P:P:P:P:P
     
    Last edited: